EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකුන් කැමරා වලට කෙලලා ඇරියොත් අපරාදේ සල්ලි... :P
    ඔච්චර පාඩු නම් විකුනපං බං... මොකටද නිකං තියන් ඉන්නේ.. පොදු ජනතාව ගැන හිතලද...?
    බස් අයිතිකාරයෝ කවද්ද ලාබයි කිවුවේ. එත් තව තව බස් ගන්නවා.......:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ්හ් මිණියෝ අන්න මරණාසන්න එකෙක් උඹලාව හොයනවා......
    උඹ කියපු එක උට තෙරුනනම්, උඹේ මළගමට තමා එන්න වෙන්නේ....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් බෙහෙත් ගත්තනේ... පස්සෙ කතා කරලා බලනවා... මම තාම උන් දෙන්නට කෝල් එකක් දීලා නෑ.. ඉතිං දෙන පලවෙනි කෝල් එකේන්ම ලෙඩ කියන එක හරි නැහනෙ... :P
    කකුලට හොඳ විවේකයක් දීල එක තැනක හිටු. ඉදිමිලා වගේ නම් නිදාගෙන ඒ කකුල ටිකක් උස්සල කොට්ටයක් උඩ වගේ තියාගෙන ඉන්න. බැරි මරගාතේ කකුලෙන් වැඩ කරලා ඕක වැඩි කරගන්න එපෝ....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවස් දෙක තුනකට සරයක්නේ සෙට් වෙන්නේ, එක එක සෙල්ලම් දාන්න ගිහින් කකුල අඹරගෙනද කොහෙද...:P

    :rofl: :P ඒ වගේ...... අනික වයස ගැන හිතලා වැඩ කරන්න එපායේ...... :P

    බස් අයිතිකාරයෝ කවද්ද ලාබයි කිවුවේ. එත් තව තව බස් ගන්නවා.......:dull:

    :oo: අම්මෝ තව නම් එපා....... :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: කෝ බොල අරක......?? අන්න අරහේ මාව කන්න හදනවා....... :baffled: :dull:
    ඉතින් ඕක අම්මට කියන්න ඕනිද:baffled:
    හිටු හෙට නැත්නම් ඉරිදට මේල් කරන්නම්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඕක අම්මට කියන්න ඕනිද:baffled:
    හිටු හෙට නැත්නම් ඉරිදට මේල් කරන්නම්....

    :rofl: හික් හික්...... :P

    අනේ ඕක ඉක්මනට එවපන් බං..... කනක් ඈහිලා ඉන්න නෑ මට....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එකේ ඉන්න හොට්ටන්ට, මගේ ගානේ තෑග්ගක් දීලා ඈති...... User CP එක බලපියව්...... :P
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි නිවාඩු නැතෙයි........ :oo::oo:
    අදත් රෑ වැඩ , බලපන් සිකුරදටමනේ නයිට් සෙට් වෙන්නේ. කිඹුල් රේඩියෝව.... :(:sorry:
    අද පුළුවන් උනොත්, උඹලව ආදර්ශයට අරන් ඩියුටි පිටම කනවා.... :P;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදත් රෑ වැඩ , බලපන් සිකුරදටමනේ නයිට් සෙට් වෙන්නේ. කිඹුල් රේඩියෝව.... :(:sorry:
    අද පුළුවන් උනොත්, උඹලව ආදර්ශයට අරන් ඩියුටි පිටම කනවා.... :P;)

    කරන රස්සාවට ප්‍රශ්නයක් එහෙම කරගන්න එපා ඕව කරන්න ගිහිං........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අරක කිව්වම...... :oo::oo::oo::rolleyes::rolleyes: මම බැලුවා මේල් කරන්නේ කොහොමද කියලා........ :lol:
    උඹට ඉතින් මොක කිවුවත් මතක් වෙන්නේ අහවල් එක...:baffled:;)
     
    Status
    Not open for further replies.