EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුප්‍රසිද්ධ මැම්බරයෙක් නෙගටිව් රෙප් දීලා අර පොඩි මල්ලියට :angry: උගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර් :oo:
    ඔය මල්ලිට මම කිව්වා ඌ දාපු කවිය දැක්ක ගමන්, අදාල පුද්ගලයා ඕක දැක්ක ගමන් මල්ලිට ජාතිය අමතන බව. -රෙප දුන්න එක හෙලා දකින්නෙ නෑ මම නං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මල්ලිට මම කිව්වා ඌ දාපු කවිය දැක්ක ගමන්, අදාල පුද්ගලයා ඕක දැක්ක ගමන් මල්ලිට ජාතිය අමතන බව. -රෙප දුන්න එක හෙලා දකින්නෙ නෑ මම නං..

    ඌ දැම්මේ නිර්මාණයක් කියලයි මට ආරංචි !! මම නම් ඕක දැක්කේ නෑ .. ඔක්කොම පැත්තකින් තියමු මේකේ එකෙක්ට මේකේ එකෙක්ම ඔහොම කරපු එකයි මම වැරද්දක් විදිහට දකින්නේ .. ෆේක් වල ප්‍රතිපල තමා ඔය :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ දැම්මේ නිර්මාණයක් කියලයි මට ආරංචි !! මම නම් ඕක දැක්කේ නෑ .. ඔක්කොම පැත්තකින් තියමු මේකේ එකෙක්ට මේකේ එකෙක්ම ඔහොම කරපු එකයි මම වැරද්දක් විදිහට දකින්නේ .. ෆේක් වල ප්‍රතිපල තමා ඔය :frown:
    උගේ නිර්මානය අනිත් එකාට අවමානයක්.. ඒකයි අවුල. ඌ ඒක මේ ත්‍රෙඩ් එකේ දැම්මා නං කේස් එකක් වෙන එකක් නෑ.. දැම්මෙ වෙන තැනකනෙ.. කේස් උනේ ඒක හින්ඳා වෙන්න ඕන..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ නිර්මානය අනිත් එකාට අවමානයක්.. ඒකයි අවුල. ඌ ඒක මේ ත්‍රෙඩ් එකේ දැම්මා නං කේස් එකක් වෙන එකක් නෑ.. දැම්මෙ වෙන තැනකනෙ.. කේස් උනේ ඒක හින්ඳා වෙන්න ඕන..

    හරි බන් එහෙනම් මූනට බනින්න ඕන මේ මම වගේ :P අලුගුත්තේරු වැඩක් කරා නම් බැන්නා එච්චරයි :rofl: ඕකේ ලින්ක් එක තියෙනවද ? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි බන් එහෙනම් මූනට බනින්න ඕන මේ මම වගේ :P අලුගුත්තේරු වැඩක් කරා නම් බැන්නා එච්චරයි :rofl: ඕකේ ලින්ක් එක තියෙනවද ? :rolleyes:
    :confused::oo::P waliyakda? idala idala nagareta giya edath pola:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලහන්කො අර ඇබ් මගුලේ බාර් එකක් බෙන්ඩ් උනානේ :oo: අද කරලා හමාරයි :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උගේ නිර්මානය අනිත් එකාට අවමානයක්.. ඒකයි අවුල. ඌ ඒක මේ ත්‍රෙඩ් එකේ දැම්මා නං කේස් එකක් වෙන එකක් නෑ.. දැම්මෙ වෙන තැනකනෙ.. කේස් උනේ ඒක හින්ඳා වෙන්න ඕන..
    kawuda? mokada? waliyakda sir:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused::oo::P waliyakda? idala idala nagareta giya edath pola:rofl::rofl:

    ගැරන්ඩියෙක් පොඩි එකෙක්ව හපා කාලා බන් :rofl: කෙසේද ඉතින් තොරතුරු ගොඩ කාලෙකින් ? :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ දැන් කිරියටම අලුත් වගේ තමයි.. :dull:
    2.gif
    kaalaya ketharam napuruda:dull: moko wenne kosa
    ගැරන්ඩියෙක් පොඩි එකෙක්ව හපා කාලා බන් :rofl: කෙසේද ඉතින් තොරතුරු ගොඩ කාලෙකින් ? :D
    :rofl: thaama wali thiyenawada thari:baffled: waradak naha hodin innawa ithin ithin moko wenne:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    kaalaya ketharam napuruda:dull: moko wenne kosa

    :rofl: thaama wali thiyenawada thari:baffled: waradak naha hodin innawa ithin ithin moko wenne:D

    වලියක් නැති කිරියක් කොහෙද ? :baffled::rofl: මොනා වෙන්නද බන් ඔහේ ගෙවෙනවා කාලේ :D පොඩ්ඩා කොහොමද දැන් හුරතල් ඇති නේද ? :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:dan masa 5 saddeta hina wenawa peralenawa wada lokyayi ;)
    වලියක් නැති කිරියක් කොහෙද ? :baffled::rofl: මොනා වෙන්නද බන් ඔහේ ගෙවෙනවා කාලේ :D පොඩ්ඩා කොහොමද දැන් හුරතල් ඇති නේද ? :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    inna hamotama suba dawasak api giyaa kastiyawama mathak wenawa
    chat ekak danna wath welawak naha
     
    Status
    Not open for further replies.