EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :oo: මම කෑශ් එකත් Clear කරා.... ඒත් ඊයේ වගේම පිස්සු නටනවා හිටි ගමන්..... ටෙලිකොම් කාරයට අමතන්නද......?? :frown: :angry:

    මේ ත්‍රෙඩ් එක සමහර වෙලාවට පිස්සු නටනව තමයි :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම කෑශ් එකත් Clear කරා.... ඒත් ඊයේ වගේම පිස්සු නටනවා හිටි ගමන්..... ටෙලිකොම් කාරයට අමතන්නද......?? :frown: :angry:
    :rolleyes: හා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එක සමහර වෙලාවට පිස්සු නටනව තමයි :rolleyes:

    මම යනවා මචෝ ! ඔලුව රිදෙනවා :dull: කොසා අද මිසින් වගේ :P සු.රා :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුප්‍රසිද්ධ මැම්බරයෙක් නෙගටිව් රෙප් දීලා අර පොඩි මල්ලියට :angry: උගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර් :oo:
    rep+ :yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    :cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: මම කෑශ් එකත් Clear කරා.... ඒත් ඊයේ වගේම පිස්සු නටනවා හිටි ගමන්..... ටෙලිකොම් කාරයට අමතන්නද......?? :frown: :angry:

    නිකන් බොරු වැඩ කරන්නැතුව හිටහන් ... එහෙනම් උඹ මෙච්චර දවසක් ඇමතුව ඒවට හයි ස්පීඩ් ඉන්ටර්නෙට් දීල තියෙන්නෙපැයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන් බොරු වැඩ කරන්නැතුව හිටහන් ... එහෙනම් උඹ මෙච්චර දවසක් ඇමතුව ඒවට හයි ස්පීඩ් ඉන්ටර්නෙට් දීල තියෙන්නෙපැයි :P

    :oo: 4MB වගේ වෙන්න දීලා තිබ්බා.... දැන් ආයේ ස්ලෝ කරලා වගේ........ :angry: අමතන්න ඕනා ආයේ...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: 4MB වගේ වෙන්න දීලා තිබ්බා.... දැන් ආයේ ස්ලෝ කරලා වගේ........ :angry: අමතන්න ඕනා ආයේ...... :yes:
    එක එක්කෙනාගේ ස්පීඩ් එක වෙන වෙනම බලල වෙනස් කරනවද....:baffled:
     
    Status
    Not open for further replies.