EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1- ඔරිජිනල් එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ (හොර එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)

    2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්‍රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ..... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා......)

    3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න එකත් ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි......)

    4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ceramic white කියලා..... (ඇස් දෙකෙන්ම දුටුවෙමි.......)

    5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ සුදු පාටින් වුනත් මේ හොර එකේ ඔක්කොම කළු පාට......

    6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......

    7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........
    affata bola Nikan Lal Alawaththa wagene explain kirilla
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මේවා නිසා තමයි මම හැම එකාගෙන්ම විස්තර අහන්නේ හොයන්නේ....... දැක්කනේ මේවා නොදැන ගියානම් මම මෙලහකට අර හුයන්න ගෙදර කැන්දන් ඇවිත්...... හොයලා බලලා විස්තර දැනගෙන ගිය නිසා බේරුනා...... කොහෙද ඉතින් මේකේ ඉන්න කැලි හොට්ටෝ මට කින්ඩි දානවානේ ප්‍රශ්න අහන එකට..... දැන් තෙරුනානේ එකේ වාසිය.......
    සතර දිග්බාගයෙන්ම ජබුක් හඬ ඇසුනි.. :P
     

    kingdewi

    Well-known member
  • Status
    Not open for further replies.