1- ඔරිජිනල් එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ (හොර එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ..... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා......)
3- ඔරිජිනල් එකේ baseband version, kernal version වලට වඩා හොර එකේ ඒවා එහෙම්පිටින්ම වෙනස් ය...... (වෙනස පෙන්වන්න එකත් ෆොටෝ ගැහුවට පෙන්නේ නෑ ක්ලියර් මදි......)
4- ඔරිජිනල් ෆෝන් එක එන පෙට්ටියේ තියෙන්නේ කලර් එක marble white කියලා..... ඒත් හොර එකේ තියෙන්නේ ceramic white කියලා..... (ඇස් දෙකෙන්ම දුටුවෙමි.......)
5- ෆෝන් එකට එන ගැජට් එහෙම්පිටින්ම වෙනස්ය..... ඔරිජිනල් එකේ එන්නේ සුදු පාටින් වුනත් මේ හොර එකේ ඔක්කොම කළු පාට......
6- ෆෝන් එක ඔන් කරලා බැලුවම ෆෝන් එකේ සිග්නල් පෙන්වන අයිකන් එකේ පැහැදිලිවම චයිනිස් ෆෝන් වල වගේ.......
7- ෆෝන් එකේ මෙනු බට්න් එක තදයි...... එක ඔබන් හිටියම running apps ලිස්ට් එක එන්න ඕනේ වුනත් ආවේ නැත........