EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදව්වක් කරපන්..... මට සුභාවිතව කුණුහරුප කියන හැටි කියලා දියන්කෝ උඹට අමතන්න........ :frown::frown:

    :oo: සුභාවිත ඒවා අහන්න නම් ඉතින් කිඹුලාගෙන් තමා උදව්වක් ඉල්ල ගන්න වෙන්නේ...... එතකොට කියලා දෙයි, මේ හූය තුල සුභාවිතව කුණුහරුප කියන හැටි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ඔබතුමා වහා මහගෙදර ගොස් මවුතුමිය සමග රතිකෙලියේ යෙදෙනු මැනැවැ" :P

    :shocked: කොස් මාමේ ඔයා.....?? :rolleyes: යකෝ මෙතනට තවම බැදලාවත් නැති පොඩි උන් එනවා..... උන් නරක් වෙයි මේවා දැකලා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි :dull:

    :dull:

    සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ.. :P

    :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කොස් මාමේ ඔයා.....?? :rolleyes: යකෝ මෙතනට තවම බැදලාවත් නැති පොඩි උන් එනවා..... උන් නරක් වෙයි මේවා දැකලා....... :angry:
    නරක් වෙච්ච දෙන්. බැදපු නැති උන් මේකට මොන ලබ්බට එනවාද?
    සංජියා දැන් උඹට මේ දැන් ඉගෙන ගත්ත සුහාවිතෙන්ම අමතයි! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tea_time.jpg
     
    Status
    Not open for further replies.