සතර දිග්බාගයෙන්ම ජබුක් හඬ ඇසුනි..![]()


රෙදි වැලක් පේන මානේ..![]()


කොස් මාමා මේ 9000ට නේ නැහිලා තියෙන්නේ....... 
මම තෝව කනවා..........![]()
ඕකාගෙ ඇඟේ කොහුබත් නං නෑ හැබැයි..
තීන්ත ඈති පෑන් වල..... 
උදව්වක් කරපන්..... මට සුභාවිතව කුණුහරුප කියන හැටි කියලා දියන්කෝ උඹට අමතන්න........![]()
සුභාවිත ඒවා අහන්න නම් ඉතින් කිඹුලාගෙන් තමා උදව්වක් ඉල්ල ගන්න වෙන්නේ...... එතකොට කියලා දෙයි, මේ හූය තුල සුභාවිතව කුණුහරුප කියන හැටි...... 
"ඔබතුමා වහා මහගෙදර ගොස් මවුතුමිය සමග රතිකෙලියේ යෙදෙනු මැනැවැ"![]()
කොස් මාමේ ඔයා.....??
යකෝ මෙතනට තවම බැදලාවත් නැති පොඩි උන් එනවා..... උන් නරක් වෙයි මේවා දැකලා....... 
ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි![]()

සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ..![]()

Ayyo wali ona naa dup paraya kiyala rep deepan![]()
මලිත්ට ගහද්දි චංචලා අඩනවා........
නරක් වෙච්ච දෙන්. බැදපු නැති උන් මේකට මොන ලබ්බට එනවාද?කොස් මාමේ ඔයා.....??
යකෝ මෙතනට තවම බැදලාවත් නැති පොඩි උන් එනවා..... උන් නරක් වෙයි මේවා දැකලා.......
![]()
සංජියා දැන් උඹට මේ දැන් ඉගෙන ගත්ත සුහාවිතෙන්ම අමතයි!

තේ බොන්න ලෑස්ති වෙනවා..
