EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ටැලන්ට්ස් තියෙන කොච්චර උන් ඉන්නවද බන් වේලි වේලි චාන්ස් එකක් නතුව :oo::baffled:

    dried-fish-17554021.jpg


    සිරාවට ඔය වේලි වේලි උන්නට මුනුත් කොච්චර ටැලන්ට් එකක් තිබ්බ මාලුවොද ?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P


    මාලිංග කියන පුත්තරය මීඩියා වලට බලු ටෝක් කරන හැටි ..
    ඌට එච්චර දොං යන්න මොකක්ද හේතුව...???????
    නිකං ම වෙන්නත් බෑනේ.............
    මොකක්ද අන්ඩර් ලයින් කෝස් එක....?????
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාධ්‍ය ගින්නට............:dull::dull::dull::dull:
    හෆොය් එපා විය....එහෙන් මගේ ඔළුව කන්න හදනව මේක ඉල්ලලා............:dull::dull::dull:
    සෙනසුරාදා පැත්තෙ එන්නද? දුවගෙ දතක අවුලක් තියනවා..
     

    kingdewi

    Well-known member
  • ඌට එච්චර දොං යන්න මොකක්ද හේතුව...???????
    නිකං ම වෙන්නත් බෑනේ.............
    මොකක්ද අන්ඩර් ලයින් කෝස් එක....?????

    අන්ඩර්වෙයා කෝස් එකක් ....උන්ට සල්ලි මදි ලු ..:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල! කීයටද එන්න ඕන?
    ඕන වෙලාවක.........!
    මට තමයි පුප්පන්නේ 7 වෙනිදා එන්න එපා කියල :dull::P:rofl:
    ඌ එන්න අහන්නේ හොට්ටෝ 7 වෙනිදා නෙවෙයි 9 වෙනිදා.........
    අම්මපා බලහං ඇස් පොට්ට ද කියල තොට.....40ඇදිරිය සෙට් වෙලා!!!!!!!
     

    kingdewi

    Well-known member
  • ඕන වෙලාවක.........!

    ඌ එන්න අහන්නේ හොට්ටෝ 7 වෙනිදා නෙවෙයි 9 වෙනිදා.........
    අම්මපා බලහං ඇස් පොට්ට ද කියල තොට.....40ඇදිරිය සෙට් වෙලා!!!!!!!

    :rolleyes:
    හුටා කිඹුලන්ටත් හතලිස් ඇඳිරිය එනවද ?:rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕන වෙලාවක.........!

    ඌ එන්න අහන්නේ හොට්ටෝ 7 වෙනිදා නෙවෙයි 9 වෙනිදා.........
    අම්මපා බලහං ඇස් පොට්ට ද කියල තොට.....40ඇදිරිය සෙට් වෙලා!!!!!!!

    එක නෙමේ හොට්ටෝ කිව්වේ ඌට ඇහුව ගමන් දිනේ දෙනවා අපි පොඩ්ඩක් ඇජස්ට් කොලාම බෑ බෑ :rofl: මේ ඒක නෙමේ 7 බැරිද ? :P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට තමයි පුප්පන්නේ 7 වෙනිදා එන්න එපා කියල :dull::P:rofl:
    උඹේ තාත්තාට කියපන් කිඹුලාගෙන් 7වෙනිදාට පුතාගෙ දතක් පෙන්නන්න අරං එන්නද කියලා අහන්න කියලා! :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ තාත්තාට කියපන් කිඹුලාගෙන් සෙනසුරාදාට පුතාගෙ දතක් පෙන්නන්න අරං එන්නද කියලා අහන්න කියලා! :P

    තේරුණේ නෑ :confused:
     
    Status
    Not open for further replies.