නැහැ එක නෙවෙයි....... වෙන එකක් වුනත් උඹ බයට නොබලන නිසා තමයි මම එහෙම කිවේ......
උඹ විශ්වාස නෑ මට......
ඉතිං බං ඔෆීෂියල් සයිට් එකේ ඇතිනේ ඕන එකක්.......
තියෙනවා බං.... ඉතින් බොසා ගේන ගේන වර්ෂන් එකට ඩ්රයිවර්ස් බාගන්න පුලුවන්ද බං මේ 1Mbps ලයින් එකකින්...... ඒ මගුල 512Kbps එකටත් වඩා ස්ලෝ......
වෙන එකෙක්නම් හිටපු ගමන ඇවිත් දිව දික්කරලා යනවා තලගොයා වගේ.....![]()

උඹ එකේ අයිතිකාරයාගේ ස්ටයිල් එකට මොනාහරි කරලා බලපන් එක්කෝ.......
ඒක එක සෙල්ලම් කරා බං..... ඔන්න දැන් ටිකකට කලින් ඔෆ් උනා.... පැය 4කට පස්සේ..... දැන් ආයෙත් වැඩ........
අනේ අපිනම් ඕවා දන්නෙත් නෑ අහලත් නෑ.......![]()

ඉතිං හොට්ටෝ උඹට කඩන්න බිදින්න ආස වුනාට බොසාට ඕනේ මකබාස් කෙනෙක් නෙවෙයිනේ බාස් කෙනෙක්නේ.....
යකෝ මම කඩන්නේ බිදින්නේ නෑ......

අම්මේ ඈති යාන්තම් අද දවසටම, දැන්වත් ලොග් වෙන්න වෙලාවක් ලැබුනා...... 
හුටා දැන් දැක්කේ..... මෙලෝ සිහියක් නෑ ඕයි..... මම යනවා..... මගේ 17 CTB එක අල්ලගන්න ඕනා..... 