EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැහැ එක නෙවෙයි....... වෙන එකක් වුනත් උඹ බයට නොබලන නිසා තමයි මම එහෙම කිවේ......

    :frown: උඹ විශ්වාස නෑ මට...... :frown:

    ඉතිං බං ඔෆීෂියල් සයිට් එකේ ඇතිනේ ඕන එකක්.......

    :oo: තියෙනවා බං.... ඉතින් බොසා ගේන ගේන වර්ෂන් එකට ඩ්‍රයිවර්ස් බාගන්න පුලුවන්ද බං මේ 1Mbps ලයින් එකකින්...... ඒ මගුල 512Kbps එකටත් වඩා ස්ලෝ...... :angry:

    වෙන එකෙක්නම් හිටපු ගමන ඇවිත් දිව දික්කරලා යනවා තලගොයා වගේ..... :rolleyes:

    :baffled::dull:

    උඹ එකේ අයිතිකාරයාගේ ස්ටයිල් එකට මොනාහරි කරලා බලපන් එක්කෝ.......

    :yes: ඒක එක සෙල්ලම් කරා බං..... ඔන්න දැන් ටිකකට කලින් ඔෆ් උනා.... පැය 4කට පස්සේ..... දැන් ආයෙත් වැඩ........ :angry:

    අනේ අපිනම් ඕවා දන්නෙත් නෑ අහලත් නෑ....... :P

    :baffled::dull:

    ඉතිං හොට්ටෝ උඹට කඩන්න බිදින්න ආස වුනාට බොසාට ඕනේ මකබාස් කෙනෙක් නෙවෙයිනේ බාස් කෙනෙක්නේ.....

    :frown: යකෝ මම කඩන්නේ බිදින්නේ නෑ...... :no: :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට බය මූ අසහනය වැඩි කමට ලැප කොහොම රෙපයාර් කරයිද කියලා..... මාත් එක්ක කතා කර කර ඉද්දිත් තව එකක් ආවා...... අඬනවා මූ........ :P
    මටත් කෝල් එකක් දුන්නා, කතාකරන්න වුනේ නෑ වැඩිය. එවෙලේ මම වැඩ.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අම්මේ ඈති යාන්තම් අද දවසටම, දැන්වත් ලොග් වෙන්න වෙලාවක් ලැබුනා...... :P පිස්සු හැදිලා වගේ හිටියේ කිරියට එන්න විදිහක් නැතුව...... වැඩ වැඩ ඉවරයක් නෑ...... :angry:
    ආපෝ උඹ ආවද...:baffled:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් කෝල් එකක් දුන්නා, කතාකරන්න වුනේ නෑ වැඩිය. එවෙලේ මම වැඩ.:rolleyes:

    :oo: රෑ වෙලා උබට කොහොමත් ප්‍රශ්න පත්තරයක් සමග කෝල් එකක් එයි..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹ විශ්වාස නෑ මට...... :frown:
    :oo: තියෙනවා බං.... ඉතින් බොසා ගේන ගේන වර්ෂන් එකට ඩ්‍රයිවර්ස් බාගන්න පුලුවන්ද බං මේ 1Mbps ලයින් එකකින්...... ඒ මගුල 512Kbps එකටත් වඩා ස්ලෝ...... :angry:
    :baffled::dull:
    :yes: ඒක එක සෙල්ලම් කරා බං..... ඔන්න දැන් ටිකකට කලින් ඔෆ් උනා.... පැය 4කට පස්සේ..... දැන් ආයෙත් වැඩ........ :angry:
    :baffled::dull:
    :frown: යකෝ මම කඩන්නේ බිදින්නේ නෑ...... :no: :angry:

    මෙන්න අළුත් පෝස්ට්ස් වලටත් මල්ටි කෝට් ගහනවෝ..........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Status
    Not open for further replies.