http://ikman.lk/en/samsung-galaxy-y-for-sale-ratnapura-56
අනේ කොසා, කරදරයක් නැත්නම් මේ නොම්බරෙන් විස්තර අහල මට මේක ගැන පොඩ්ඩක් කියනවද. ළඟමයි තියෙන්නේ. මට ඔරිජිනල්ද බලන්න තේරෙන්නේ නෑ....![]()
ෆොටෝ එකක්වත් නෑ...... මොකක්හරි අවුලක් තියෙන්න ඕනේ මට තේරෙන හැටියටනම් ඔය ගානට දෙන්නේ.....
හුටා දැන් දැක්කේ..... මෙලෝ සිහියක් නෑ ඕයි..... මම යනවා..... මගේ 17 CTB එක අල්ලගන්න ඕනා.....







