EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mewath palathuru walin hadala thiyenne. mixed fruit ekak bivva kiala hitha ganin :)

    :) munta dena salli wala hatiyata gedara indalama pass karanna ona hari nam.
    අහලා තියන හැටියට ඔහේ ටෙස්ට් එක හරියට කලේ නැත්තං මලාටපාස් කරන්නෙ නෑලු.. :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අහලා තියන හැටියට ඔහේ ටෙස්ට් එක හරියට කලේ නැත්තං මලාටපාස් කරන්නෙ නෑලු.. :dull:

    ow ban. blind spot balannai, gear dala hand brake atha arinnai, hama thissema pitipasse kannadiya balannai. dubai wala parawalui signalui meeta wada developped. mehe godak side traffic light adui.

    micheal clerk ge pihitai :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ත්‍රෙඩ් එක දැක්කම කරකෝලා ඇත අරිය වගේ :oo: කොහුබත් කන්නත් අර *කන්නට දෙවැනි නෑ බ;අන් ගියාම ... GT ත්‍රෙඩ් එක වහන්න කියන එක අරුමයක් නෙමේ මෙහෙම ගියොත් :baffled:
     
    kingdewi

    Well-known member
  • යකෝ ත්‍රෙඩ් එක දැක්කම කරකෝලා ඇත අරිය වගේ :oo: කොහුබත් කන්නත් අර *කන්නට දෙවැනි නෑ බ;අන් ගියාම ... GT ත්‍රෙඩ් එක වහන්න කියන එක අරුමයක් නෙමේ මෙහෙම ගියොත් :baffled:

    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ත්‍රෙඩ් එක දැක්කම කරකෝලා ඇත අරිය වගේ :oo: කොහුබත් කන්නත් අර *කන්නට දෙවැනි නෑ බ;අන් ගියාම ... GT ත්‍රෙඩ් එක වහන්න කියන එක අරුමයක් නෙමේ මෙහෙම ගියොත් :baffled:
    ඌ ත්‍රෙඩ් එක කන්නෙ නෑ බං අරකා වගේ. ඌ ඔන්ලයින් ඉන්න ටිකේ ඔය අලුත් පෝස්ට් දාන්නෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ත්‍රෙඩ් එක කන්නෙ නෑ බං අරකා වගේ. ඌ ඔන්ලයින් ඉන්න ටිකේ ඔය අලුත් පෝස්ට් දාන්නෙ.

    :rofl: පිටු බරගනකම මුන් දෙන්නගේ ඒවා ඔලුව රිදෙනවා කියෝලම :baffled::baffled:
     
    Status
    Not open for further replies.