EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........

    විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
    එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!
    ඉටිපන්දම් කීයක් නිමුවද....:rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙන්න බර්ත්ඩේ බෝයි ඇවිල්ල...... :cool::cool::cool::cool::cool::) :)
     
    kingdewi

    Well-known member
  • මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........

    විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
    එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!

    අපගේ සන් මිත්‍ර මහ හොට්ටා පදවි ධූරන්දර කිඹුල් දන්තයානන්ට නුදුරේම එළඹෙන්නා වූ සතලිස් ඇඳිරිය නාම මාත්‍රික ඇදිරියක් පමණක් මැ වේවායි නැවත නැවතද ශුභාශිංෂණය කර සිටුම්හ .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ ඉතිං රෑට දෙසලා තියයි..... මං දොයිය බබා ඌ දෙසද්දී...... :rofl:
    ගෙදරදී නිසා පරුෂ වචන පාවිච්චි කරන එකක් නෑ....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපගේ සන් මිත්‍ර මහ හොට්ටා පදවි ධූරන්දර කිඹුල් දන්තයානන්ට නුදුරේම එළඹෙන්නා වූ සතලිස් ඇඳිරිය නාම මාත්‍රික ඇදිරියක් පමණක් මැ වේවායි නැවත නැවතද ශුභාශිංෂණය කර සිටුම්හ .

    බඩ රිදෙන්න ගත්තනේ මේක කියෙව්වම......... :baffled::baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........

    විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
    එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!

    ada thamai dawasa :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපගේ සන් මිත්‍ර මහ හොට්ටා පදවි ධූරන්දර කිඹුල් දන්තයානන්ට නුදුරේම එළඹෙන්නා වූ සතලිස් ඇඳිරිය නාම මාත්‍රික ඇදිරියක් පමණක් මැ වේවායි නැවත නැවතද ශුභාශිංෂණය කර සිටුම්හ .

    :rolleyes::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද දවසේ මැදි වියට පා තැබූ අපගේ කිඹුල් දන්තයාණන්ට සුබම සුබ උපන්දිනයක් වේවා :rolleyes::D:D:cool:

    large_4d5d4913c0197_birthday-boy-krokodil.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉටිපන්දම් කීයක් නිමුවද....:rolleyes:;)
    38ය්........
    ඒ කියන්නේ දැන් 39යට ලබලා.......
    මෙන්න බර්ත්ඩේ බෝයි ඇවිල්ල...... :cool::cool::cool::cool::cool::) :)
    :rolleyes:
    අපගේ සන් මිත්‍ර මහ හොට්ටා පදවි ධූරන්දර කිඹුල් දන්තයානන්ට නුදුරේම එළඹෙන්නා වූ සතලිස් ඇඳිරිය නාම මාත්‍රික ඇදිරියක් පමණක් මැ වේවායි නැවත නැවතද ශුභාශිංෂණය කර සිටුම්හ .
    :rofl::rofl: මට හතලිස් ඇදිරිය නෑ බං........
    ketenne naa :P
    එනව කිව්ව එකා නේහ් මේ...........
    ඈ බොලේ..............:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවසේ මැදි වියට පා තැබූ අපගේ කිඹුල් දන්තයාණන්ට සුබම සුබ උපන්දිනයක් වේවා :rolleyes::D:D:cool:

    large_4d5d4913c0197_birthday-boy-krokodil.jpg
    කොහෙද හොට්ටෝ මැදි වයස...????????????:angry::angry::angry:
    මැදි වයස එන්නේ 45න්.....45-60 මැදි වයස....
    60+ මහළු................

    එනිවේ.........රොම්බ තෑන්ක්ස් වේවා!!!!!!!!!!!!!!!!!;)
     
    Status
    Not open for further replies.