EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේ හොට්ට 10000 ගහලා....:P
    MC 5, post 10000 ට සුබපැතුම්.... :yes::cool:

    මුත් හොරා වගේ ඉඳලා ගැහුවා නේද 10000 ........ :)

    11.gif
    :cool: :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද වහිනවා...... කුඩේ ගෙනාවා හොද වෙලාවට...... :love:
    බඩට උඩින් පොලිතින් එකක්වත් බෙල්ලේ එල්ල ගනින්, නැත්නම් කුඩෙන් එලියට බඩ පනිනනිසා බඩ තෙමෙයි...:baffled:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩට උඩින් පොලිතින් එකක්වත් බෙල්ලේ එල්ල ගනින්, නැත්නම් කුඩෙන් එලියට බඩ පනිනනිසා බඩ තෙමෙයි...:baffled:;)

    මූට හරියන්නේ අර එළිමහන් පාටි වල මේසෙට හයිකරන ජාතියේ කුඩ තමයි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෝනාට පිං දීපන් කුඩේ දුන්නට....... නැත්නම් අදත් උඹ නානවා වැස්සට දවල්ට ලිඳෙන් නානවට අමතරව.......
    නානවා කියන එක රත්නෙට අමුතු දෙයක්ද....:dull:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූට හරියන්නේ අර එළිමහන් පාටි වල මේසෙට හයිකරන ජාතියේ කුඩ තමයි........
    මට නිකන් මැවිලා පේනවා ඕක ඒ ජාතියේ කුඩයකුත් අරන් බඩ ඉස්සරහට දාගෙන වැස්සේ යන හැටි....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං...... ගොඩට වඩා ලිඳේ නේ වාසය........
    ගිය ආත්මේ ගෙම්බෙක්ද කොහෙද, ඒ පුරුද්දට වතුරටමනේ පනින්නේ....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට නිකන් මැවිලා පේනවා ඕක ඒ ජාතියේ කුඩයකුත් අරන් බඩ ඉස්සරහට දාගෙන වැස්සේ යන හැටි....:P

    මම ඊයේ කිව්වා උඹට හරියන්නේ ඔය ජාතියේ එකක් මුළු ඇඟම නොතෙමි යන්න කියලා..... තේරුනේ නැතුවද මන්දා මූ කියනවා බෑනේ බං බස් එකේ ගෙනියන්න බෑනේ කියලා...... :lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඊයේ කිව්වා උඹට හරියන්නේ ඔය ජාතියේ එකක් මුළු ඇඟම නොතෙමි යන්න කියලා..... තේරුනේ නැතුවද මන්දා මූ කියනවා බෑනේ බං බස් එකේ ගෙනියන්න බෑනේ කියලා...... :lol::lol::lol::lol::lol::lol:
    දැක්කා....:lol::lol:
    තෙරුනනම් අමතනවා ඊයෙම...;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........

    විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
    එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!
     
    Status
    Not open for further replies.