දැන් රටේ තොටේ දකින්න තියෙන ඒවගේ හැටියට, උඹකියන ජාතියේ අසාමාන්‍ය හැඩයේ ඒවා තියෙන්නත් බැරි නෑ....සාමාන්‍යයෙන්![]()


දැන් රටේ තොටේ දකින්න තියෙන ඒවගේ හැටියට, උඹකියන ජාතියේ අසාමාන්‍ය හැඩයේ ඒවා තියෙන්නත් බැරි නෑ....සාමාන්‍යයෙන්![]()


දැන් රටේ තොටේ දකින්න තියෙන ඒවගේ හැටියට, උඹකියන ජාතියේ අසාමාන්‍ය හැඩයේ ඒවා තියෙන්නත් බැරි නෑ....![]()

මෙහෙ පායලා තියෙන්නේ වරෙන් බය නැතුව.....
කොස්වත්තටත් වැස්සා බොල...... 
දැන් එතකොට මමද කියුවේ අද සෑ තමයි සෑ කියල....![]()
හිටු උඹට මම අද සෑ කොහොමද කියලා මතක් වෙන්න, කෝල් එකක් දෙන්නම්....... 
ඇයි එව්වයේ විතරද එහෙම වෙන්නේ.......?![]()
ඔව්.... ගොඩක්ම..... බිය නොවන්න සොයුර, හෙනගහන්නේ නෑ නේද...![]()
මූ ලෝයර් කෙනෙක්වත් වෙන්න හදනවද මන්දා මිනියෝ මේ කියපු ඒක මේ වෙනස් කරනවා.....


නෝනාට පිං දීපන් කුඩේ දුන්නට....... නැත්නම් අදත් උඹ නානවා වැස්සට දවල්ට ලිඳෙන් නානවට අමතරව.......
වැස්ස පෑව්වා බං ..... කොස්වත්තට නම් ටිකක් වැස්සා....... 
බඩට උඩින් පොලිතින් එකක්වත් බෙල්ලේ එල්ල ගනින්, නැත්නම් කුඩෙන් එලියට බඩ පනිනනිසා බඩ තෙමෙයි...![]()
-13 
මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........
විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!

38ය්........
ඒ කියන්නේ දැන් 39යට ලබලා.......
මට හතලිස් ඇදිරිය නෑ බං........
එනව කිව්ව එකා නේහ් මේ...........
ඈ බොලේ..............![]()
අනේ මේක කෑෂ් එකේ තිබේවා..... !! 

අද මේ පැත්තේ ආවේ නැද්ද...?![]()
නෑ බං...... හෙට දිහාට ආයේ සෙට් වෙයිද දන්නේ නෑ..... HP ලඩ්ඩවල් 12ක් දුන්නා මොරටුවට...... දැන් එන්නෙත් නෑ ඒ මොඩල්..... 3Years Warranty ත් දුන්නා...... අපේ බොසාට පිස්සු....... 
ඊයෙ හම්බ වුඅණා වොද්කා එකක්........![]()

ඕක ඔය කබඩ් එකේ පුස් කවන්නේ නැතුව, දැන් ඉතින් මේකෙන් බොන එකාලට ඉන්නේ, මායි, විකියයි විතරනේ...... ඉතින් අපිට දීපන්...... 