EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සාමාන්‍යයෙන් :yes:
    දැන් රටේ තොටේ දකින්න තියෙන ඒවගේ හැටියට, උඹකියන ජාතියේ අසාමාන්‍ය හැඩයේ ඒවා තියෙන්නත් බැරි නෑ....;):rolleyes:
     

    kingdewi

    Well-known member
  • දැන් රටේ තොටේ දකින්න තියෙන ඒවගේ හැටියට, උඹකියන ජාතියේ අසාමාන්‍ය හැඩයේ ඒවා තියෙන්නත් බැරි නෑ....;):rolleyes:

    යූසේජ් එකත් එක්ක ඔහොම වෙන්නත් බැරිකමක් නෑ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි එව්වයේ විතරද එහෙම වෙන්නේ.......? :oo:

    :yes: ඔව්.... ගොඩක්ම.....

    බිය නොවන්න සොයුර, හෙනගහන්නේ නෑ නේද...;)

    :frown:

    මූ ලෝයර් කෙනෙක්වත් වෙන්න හදනවද මන්දා මිනියෝ මේ කියපු ඒක මේ වෙනස් කරනවා.....

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෝනාට පිං දීපන් කුඩේ දුන්නට....... නැත්නම් අදත් උඹ නානවා වැස්සට දවල්ට ලිඳෙන් නානවට අමතරව.......

    :oo: වැස්ස පෑව්වා බං ..... කොස්වත්තට නම් ටිකක් වැස්සා....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........


    විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
    එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල් හොට්ටාණන් ද මාගේ වර්ණනය පිණිස වෙයි......!!!!

    ! ඇම්.ඇල් හොට්ටා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    38ය්........
    ඒ කියන්නේ දැන් 39යට ලබලා.......

    :rolleyes:

    :rofl::rofl: මට හතලිස් ඇදිරිය නෑ බං........

    එනව කිව්ව එකා නේහ් මේ...........
    ඈ බොලේ..............:cool:

    :oo: අනේ මේක කෑෂ් එකේ තිබේවා..... !! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද මේ පැත්තේ ආවේ නැද්ද...? :P

    :no: නෑ බං...... හෙට දිහාට ආයේ සෙට් වෙයිද දන්නේ නෑ..... HP ලඩ්ඩවල් 12ක් දුන්නා මොරටුවට...... දැන් එන්නෙත් නෑ ඒ මොඩල්..... 3Years Warranty ත් දුන්නා...... අපේ බොසාට පිස්සු....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ හම්බ වුඅණා වොද්කා එකක්........:cool::cool::cool:

    :love::love: ඕක ඔය කබඩ් එකේ පුස් කවන්නේ නැතුව, දැන් ඉතින් මේකෙන් බොන එකාලට ඉන්නේ, මායි, විකියයි විතරනේ...... ඉතින් අපිට දීපන්...... :D
     
    Status
    Not open for further replies.