EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif


    සංජියාගේ ප්‍රශ්න පත්තරේ හොදයිනේ.....!! :rofl::P
    සන්ජියගේ නෑදෑයෙක්ද....:P
    මට හිතුන ඒකාගේ අක්කද කියල.... :baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිදියන්න යනෝ...:rolleyes::cool:
    කට්ටියටම සුබ රාත්‍රියක්....:cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සන්ජියගේ නෑදෑයෙක්ද....:P
    මට හිතුන ඒකාගේ අක්කද කියල.... :baffled:;)

    :rofl: සංජියලගේ ගම් පලාත කොහෙද දන්නේ නෑ...... :P

    නිදියන්න යනෝ...:rolleyes::cool:
    කට්ටියටම සුබ රාත්‍රියක්....:cool::)

    :D මාත් නිදියන්න යනෝ..... නැත්නම්, මම එනකම්, පන්සලට දුවමු 2 එක ගගහා ඉදියි......!! :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි එද්දී නම් පොඩ්ඩක් රෑ වුනා...ඔන්න එහෙනම් කිඹුලා අයියට සුභම සුභ උපන්දිනයක් වේවා...:cool::cool:

    665945.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි එද්දී නම් පොඩ්ඩක් රෑ වුනා...ඔන්න එහෙනම් කිඹුලා අයියට සුභම සුභ උපන්දිනයක් වේවා...:cool::cool:

    665945.jpg
    ලිබර්ටියගේ පිටේ කිඹුලා....:baffled::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    esema wewa:cool:

    අද ඩියුටි හවසද බන් ? :D ඇඟට ෆිට් නෑ වගේ බන් හරිම අමාරුයි අත පය රිදෙනවා නිදිමතයි මොකද මන්ද .. ඔලුවත් අවුල් බන් :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ada hawasa machan ..
    mahansi hinda wenna one machan

    නෑ බන් ඊයේ වැඩ කරෙත් නෑ නිවාඩු .. අනේ මන්ද වැඩ කරන්න ෆිට් එකක් ඇත්තෙම නෑ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆට්ට සින්දුව බන් :(

    :D:yes:

    අද ඩියුටි හවසද බන් ? :D ඇඟට ෆිට් නෑ වගේ බන් හරිම අමාරුයි අත පය රිදෙනවා නිදිමතයි මොකද මන්ද .. ඔලුවත් අවුල් බන් :baffled:

    :rolleyes: මම දනිමි මොකද කියලා....... :baffled::dull:
     
    Status
    Not open for further replies.