සන්ජියගේ නෑදෑයෙක්ද....![]()
![]()
![]()
![]()
සංජියාගේ ප්රශ්න පත්තරේ හොදයිනේ.....!!![]()



කෝල් එක වැඩිය දිග නෑ, විනාඩි 29....![]()
හෙටත් මෙවැනිම කෝල් එකකින් හමුවෙමු....... 
සන්ජියගේ නෑදෑයෙක්ද....
මට හිතුන ඒකාගේ අක්කද කියල....![]()
සංජියලගේ ගම් පලාත කොහෙද දන්නේ නෑ......
නිදියන්න යනෝ...
කට්ටියටම සුබ රාත්රියක්....![]()
මාත් නිදියන්න යනෝ..... නැත්නම්, මම එනකම්, පන්සලට දුවමු 2 එක ගගහා ඉදියි......!! 
ලිබර්ටියගේ පිටේ කිඹුලා....අපි එද්දී නම් පොඩ්ඩක් රෑ වුනා...ඔන්න එහෙනම් කිඹුලා අයියට සුභම සුභ උපන්දිනයක් වේවා...
![]()


esema wewa![]()
ඇඟට ෆිට් නෑ වගේ බන් හරිම අමාරුයි අත පය රිදෙනවා නිදිමතයි මොකද මන්ද .. ඔලුවත් අවුල් බන් 
අද ඩියුටි හවසද බන් ?ඇඟට ෆිට් නෑ වගේ බන් හරිම අමාරුයි අත පය රිදෙනවා නිදිමතයි මොකද මන්ද .. ඔලුවත් අවුල් බන්
![]()
ada hawasa machan ..
mahansi hinda wenna one machan

නෑ බන් ඊයේ වැඩ කරෙත් නෑ නිවාඩු .. අනේ මන්ද වැඩ කරන්න ෆිට් එකක් ඇත්තෙම නෑ![]()
panadol 2 k wath gahapan ..
puluwannam ada niwaduwak dapan

පැනඩෝල් බොන්නම් බන් ... අද නිවාඩුවක් දැම්මොත් අප්සෙට් බන්![]()

ෆට්ට සින්දුව බන්![]()


අද ඩියුටි හවසද බන් ?ඇඟට ෆිට් නෑ වගේ බන් හරිම අමාරුයි අත පය රිදෙනවා නිදිමතයි මොකද මන්ද .. ඔලුවත් අවුල් බන්
![]()
මම දනිමි මොකද කියලා....... 
