EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... :) අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ...... :angry: පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි....... :) අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ...... :angry: පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... :D

    කොහේ කිව්වා.......? අද ඒ කියන්නේ දවල්ට උඹත් නෑ....... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහේ කිව්වා.......? අද ඒ කියන්නේ දවල්ට උඹත් නෑ....... :oo:

    HP ලඩ්ඩවල් සර්විස් කරන, Authorized තැනක් බං...... වොරන්ටි කේස් වලට එතනට යවන්නේ අපි...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි....... :) අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ...... :angry: පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... :D
    පරණ උන් තවම එතන ඉන්නවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලෝ අලෝ හව් ඩු යූ ඩු ඉතිං........ :cool::cool:
    හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....:rolleyes:

    දෙයි එහෙනං රම්පෙට පොරි හැලෙන්නම....... මෙහෙත් මේ දවස වල හැමදාම හවසට තමයි වහින්නේ නම්...... හැබැයි ටික වෙලාවයි.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙයි එහෙනං රම්පෙට පොරි හැලෙන්නම....... මෙහෙත් මේ දවස වල හැමදාම හවසට තමයි වහින්නේ නම්...... හැබැයි ටික වෙලාවයි.......
    ඒවගේ, වැස්සොත් හොඳයි. නැත්නම් රෑට අම්බානකට රස්නේ නිසා නිදාගන්න ගියාම එපා වෙනවා. :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවගේ, වැස්සොත් හොඳයි. නැත්නම් රෑට අම්බානකට රස්නේ නිසා නිදාගන්න ගියාම එපා වෙනවා. :cool:

    සිරාවටම මිණියෝ මේ ටිකේ හවසට ලාවට වැස්සත් රෑට හරි රස්නයක් දැනෙනවානේ.... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්න දෙයක් නෑ බං ඉතුරුවෙලා කවුරුවත්ම නෑනේ....... :baffled::baffled::dull::dull::dull:

    :oo: ආවා ආවා ඔෆිස් එකට ආවා..... :)

    මේ බොලව්, මේ ඉරිදා, බෙලිහුල් ඔය, නුවර එළි පැත්තේ රවුමක් දාන්න යන්න එන්න කැමති උන්, අත උස්සපල්ලා....... අපේ පෙරා ඈතුලු සෙට් එකත් එක්ක යන්නේ...... අපේ අංකල් කෙනෙකුත්, අපිට හොරා යන්න සෙට් වෙලාලු ඉන්නේ....... :P
     
    Status
    Not open for further replies.