සුභ උදෑසනක් කුකුළණි.......
අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ......
පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... 
අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ......
පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... 
අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ......
පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා...... 
සුභ උදෑසනක් කුකුළණි.......අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ......
පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා......
![]()

කොහේ කිව්වා.......? අද ඒ කියන්නේ දවල්ට උඹත් නෑ.......![]()

HP ලඩ්ඩවල් සර්විස් කරන, Authorized තැනක් බං...... වොරන්ටි කේස් වලට එතනට යවන්නේ අපි......![]()
දවසම කට්ට ඒ කියන්නේ අද.......සර්විස් ස්ටේෂන් එකක්.....දවසම කට්ට ඒ කියන්නේ අද.......

VSIS hewath HP laddawal hadana sthanaye sita, thread eka kaamata paminiyemi.![]()

පරණ උන් තවම එතන ඉන්නවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්....සුභ උදෑසනක් කුකුළණි.......අද HP ලඩ්ඩක් රැගෙන, VSIS භූමියට යෑමට තිබේ......
පරණ ඔෆිස් එක පැත්තෙත් ඔලුව දාලා එන්න ඕනා......
![]()

පරණ උන් තවම එතන ඉන්නවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්....![]()

හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....අලෝ අලෝ හව් ඩු යූ ඩු ඉතිං........![]()

හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....![]()
ඒවගේ, වැස්සොත් හොඳයි. නැත්නම් රෑට අම්බානකට රස්නේ නිසා නිදාගන්න ගියාම එපා වෙනවා.දෙයි එහෙනං රම්පෙට පොරි හැලෙන්නම....... මෙහෙත් මේ දවස වල හැමදාම හවසට තමයි වහින්නේ නම්...... හැබැයි ටික වෙලාවයි.......

ඒවගේ, වැස්සොත් හොඳයි. නැත්නම් රෑට අම්බානකට රස්නේ නිසා නිදාගන්න ගියාම එපා වෙනවා.![]()

කන්න දෙයක් නෑ බං ඉතුරුවෙලා කවුරුවත්ම නෑනේ.......![]()
ආවා ආවා ඔෆිස් එකට ආවා.....