GAMING MOMENTS II

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    hp ekak ban i5 8gb ram ati 7670 2gb ekak eke thawa ekak tiyena intel 4000HD graphics

    Elazzz
    11.gif
    :cool:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :no::no::no: game eke graphics glich ekak tienawa bro... FPS 3, 4 wenawa nitarama.. normal scene ekaka FPS 15 wage.. always lagging.. Google eke fixes godak try kara.. still same.. :p
    samahara welawata hari yanawa.. smtyms not..

    may be something's wrong with your crack. i didnt have any issues with that game.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    FarCry 3 Multiplayer

    මේක සිරාම බාන්ඩේ බොලව්. Call of Duty Multiplayer එකට වඩා පට්ට :yes:

    aesmx0.jpg



    255qukz.jpg



    1z34hom.jpg



    mczr4z.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අප්පට නුලේ තේමාව දැක්කේ නැහැනේ බන්

    එකනේ කියන්නේ. Black Ops 2 එකයි FarCry 3 එකයි තමා මේ ටිකේ MultiPlayer සෙල්ලම් කරන්නේ දෙකම එල හැබැයි Farcry වලට වැඩිය කැමතියි :yes:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මේක සිරාම බාන්ඩේ බොලව්. Call of Duty Multiplayer එකට වඩා පට්ට :yes:

    aesmx0.jpg



    255qukz.jpg



    1z34hom.jpg



    mczr4z.jpg

    අඩො මේ ෆාක්‍රයි 3 නේද?එක tungle හරහද ප්ලේ කරන්නෙ?:confused::confused:අලුත් අප්ඩේට් එකෙන් පස්සෙත් වැඩද?මන් ඔරිජිනලුත් ගත්ත..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අඩො මේ ෆාක්‍රයි 3 නේද?එක tungle හරහද ප්ලේ කරන්නෙ?:confused::confused:අලුත් අප්ඩේට් එකෙන් පස්සෙත් වැඩද?මන් ඔරිජිනලුත් ගත්ත..

    ow machan farcry3 thama, ubisoft servers wenna ona mama hariyatama danne na machan. Original game eka thama mamath gaththe. Langadi update ekak awa monawada wagayak fix kala kiyala :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    PC ekenma wada wage...

    මේකේ Xbox version එක ගත්තේ නැහැ :yes: ආයේ කොහොමත් ගන්න හිතකුත් නෑ xbox එකට Games. තව මාසයක් විතර ඉඳල GTX 660 Ti Card එකක් දාන්න කියල බැලුවේ මොකද මේක gaming card එකක් නෙමේනේ බන්.
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මේකේ Xbox version එක ගත්තේ නැහැ :yes: ආයේ කොහොමත් ගන්න හිතකුත් නෑ xbox එකට Games. තව මාසයක් විතර ඉඳල GTX 660 Ti Card එකක් දාන්න කියල බැලුවේ මොකද මේක gaming card එකක් නෙමේනේ බන්.

    mama gawa thiyenne gtx 560ti eka :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    mata xbox da pc da kiyala hithaganna baruwa inne :confused:

    XBox එකේ තියෙන එකම හොඳේ තමා ඉතින් upgrade කරන්න ඕනේ නැති එක. අවුරුදු ගානක් යනකන් hardware upgrade ඕනේ නැහැ. හැබැයි ඉතින් Graphics Quality එක චා. resolution එක 1080p දෙන්නෙත් නෑ, PC වල monitor එක support නම් 1080p වලටත් එහා යන්න පුළුවන්.
     
    Status
    Not open for further replies.