, ඉතින් නිවාඩු කාලේට අපි ගිරව් අල්ලන්ට යනවා
, ගස් උඩ අට්ටාල ගහනවා 
, කවුරෑත් ලොකු එවුන් නෑ, අපි කුරෑලු කුඩුවල තියන බිත්තර වලින් පෑටවු එනකම් හෑමදාම යනවා එවා බලන්ට 
,

, බොතලයක් අරන් එන්නම් 

, බයිට් එක ඔබෙන් 






මතකද "save" කරා? අර සැමන් ටින් එකක් අරගෙන එක ඇතුලට ගල් ටිකක් දාලා එක්කෙනෙක් හොයා ගත්තම ටින් එක හොලවලා save කියන්නේ
මම දවසක් මරු වැඩක් කරා save tin එක විසි කරාම කටටිය හැන්ගෙනවනේ මම හොයන එකා එහෙ මෙහෙ වෙනකන් ඉදලා save tine එකට චූ කරා දැන් හොයන එකා එකෙක් හොයපුවම හොයපු එක්කෙනාගේ නම කියලා save tin එක හොලවලා save save කියලා කෑගහන්න ඕන ඉතින් save tin එක හොලවපු ගමන් වෙචිච දේ ගැන හිතා ගන්න පුලුවන් නේද?![]()
