Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ada kattiya set wemu ahh :P

    http://radio.elakiri.com/
    12541_440101072724174_1344619353_n.jpg
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    පොඩි කාලේ පට්ට ආතල්, අපේ ගෙදරට අල්ලපු ඉඩම අතෑරලා දාපු එකක්,අක්කර් 10කට කිට්ටුවෙන්ට හරියට කෑලෑවක් වගේ :D, ඉතින් නිවාඩු කාලේට අපි ගිරව් අල්ලන්ට යනවා:P:rofl:, ගස් උඩ අට්ටාල ගහනවා :rofl::rolleyes:, කවුරෑත් ලොකු එවුන් නෑ, අපි කුරෑලු කුඩුවල තියන බිත්තර වලින් පෑටවු එනකම් හෑමදාම යනවා එවා බලන්ට :yes::confused:,
    අඹ, පේර, නාරO, දොඩO, අනොදා, කජු, කොන්.... තව පලතුරෑ තිබ්බා දෑන් මතක නෑ.:confused:;)
    එකාලේ මතක් වෙනකොට හරි දුකයි:(
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මතකද "save" කරා? අර සැමන් ටින් එකක් අරගෙන එක ඇතුලට ගල් ටිකක් දාලා එක්කෙනෙක් හොයා ගත්තම ටින් එක හොලවලා save කියන්නේ

    මම දවසක් මරු වැඩක් කරා save tin එක විසි කරාම කටටිය හැන්ගෙනවනේ මම හොයන එකා එහෙ මෙහෙ වෙනකන් ඉදලා save tine එකට චූ කරා දැන් හොයන එකා එකෙක් හොයපුවම හොයපු එක්කෙනාගේ නම කියලා save tin එක හොලවලා save save කියලා කෑගහන්න ඕන ඉතින් save tin එක හොලවපු ගමන් වෙචිච දේ ගැන හිතා ගන්න පුලුවන් නේද?
    ;)
     
    පව් බO අරෑ :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අං පහේ පිං ගොනා
    මස් කඩේට දැක්කුවා
    ඒකෙ හිටපු තම්බියා
    බෙල්ල කපල එල්ලුවා

    සැහ් ඒ කාලෙ මතක් වුේ නෑනෙ හලාල් කියල