EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙපැත්තට නම් වහිනවා, බෙලිහුල්ඔය පැත්තේ කොහොමද දන්නේ නෑ....:rolleyes:
    විකියට උදේ කෝල් කලා, අප්‍රේල් ට්‍රිප සෙට්කරමින් ඉන්නවලු.:cool:
    බෙලිහුල්ඔය පට්ට ප්ලේස් එකක් තියෙනව නාල කාල ටිකක් විවේකයෙන් ඉන්න පුළුවන්, වෙලාවක ඕනනම් යමු.

    මරුනේ... :) මට නම් අප්‍රේල් වල එක්සෑම් වැටිලා තියෙන්නෙ... ඒත් එන්න ඕනේ.... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම ට්‍රිප් ගිහිල්ලා... අපි තමයි ඉතිං කූඩු වල ඉන්නේ.. :(
    මේකෙන් ට්‍රිප් ගියේ තරියා විතරනෙ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ‍රත්නෙ, ටොශීබා අවුලක් : http://www.elakiri.lk/forum/showthread.php?t=1539976

    :oo: ඉන්න මම බලන්නම්...... HP ලඩ්ඩකුත් අරන්, එළකිරියෙන් සෙට් වුන, කුකුළෙකුයි, කිකිළියෙකුයි, මේ දැන් ඈවිත් ගියා විතරයි මෙහේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටොෂිබා නම් සැමදා අවුල් තමා.:baffled::P

    :frown: යකෝ නොදන්න මගුල් නොකියා හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව....... :frown::angry: අද හිට්ලර් නෑ..... හිට්ලර් Junior තමා වැඩ බලන්නේ..... හරිය....... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..

    http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114

    ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...
    කූඩුවේ සිට ගෙදරට, ගෙදර සිට කූඩුවට. ඔච්චර තමයි උගේ ට්‍රිප් ‍යෑම :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...

    :no: :( යන්න උනේ නෑ බං...... උදේ 5ට බස් යවලා, නිදා ගත්තා..... ඈහැරෙනකොට 9යි...... පැය 2ක් විතර කාර් එක හේදුවා...... මාළු ටැංකිය සුද්ද කරන්න වයිෆ්ට උදව් උනා...... 1ට විතර කාර් එකේ පේන්ට් වැඩේ ඉතුරු ටික කර ගන්න ගැරේජ් එකට ගියා...... ඒක ඉවර වෙනකොට 6.30යි..... අම්මට ඕනා කරන හාල් තුනපහ ටිකත් අරගෙන ගෙදර එනකොට 7.30 විතර........ :( අද ගියා නම්, හෙට නිවාඩු දාලා ඉන්න වෙනවා මේ වැඩ වලට...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...
    ඌව එක්ක යන්න බෑ කිවුව කියන්නේ....:baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: යකෝ නොදන්න මගුල් නොකියා හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව....... :frown::angry: අද හිට්ලර් නෑ..... හිට්ලර් Junior තමා වැඩ බලන්නේ..... හරිය....... :P
    තොට මල පනින්නේ ටොෂිබා වල ශෙයර්ස් තියෙනවද....:lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කූඩුවේ සිට ගෙදරට, ගෙදර සිට කූඩුවට. ඔච්චර තමයි උගේ ට්‍රිප් ‍යෑම :P

    අහෝ රත්නේ... :lol: ඒ වුනාට මූත් එක්ක ට්‍රිපක් යන්නම ඕනේ... :yes:
     
    Status
    Not open for further replies.