මෙපැත්තට නම් වහිනවා, බෙලිහුල්ඔය පැත්තේ කොහොමද දන්නේ නෑ....
විකියට උදේ කෝල් කලා, අප්‍රේල් ට්‍රිප සෙට්කරමින් ඉන්නවලු.
බෙලිහුල්ඔය පට්ට ප්ලේස් එකක් තියෙනව නාල කාල ටිකක් විවේකයෙන් ඉන්න පුළුවන්, වෙලාවක ඕනනම් යමු.
මට නම් අප්‍රේල් වල එක්සෑම් වැටිලා තියෙන්නෙ... ඒත් එන්න ඕනේ.... 
කෝ මේ සත්තු ටික? තාම කූඩු වලද?![]()

මේකෙන් ට්‍රිප් ගියේ තරියා විතරනෙඔක්කොම ට්‍රිප් ගිහිල්ලා... අපි තමයි ඉතිං කූඩු වල ඉන්නේ..![]()

මේකෙන් ට්‍රිප් ගියේ තරියා විතරනෙ![]()
රත්නෙ, ටොශීබා අවුලක් : http://www.elakiri.lk/forum/showthread.php?t=1539976
ඉන්න මම බලන්නම්...... HP ලඩ්ඩකුත් අරන්, එළකිරියෙන් සෙට් වුන, කුකුළෙකුයි, කිකිළියෙකුයි, මේ දැන් ඈවිත් ගියා විතරයි මෙහේ....... 
ඔක්කොම ට්‍රිප් ගිහිල්ලා... අපි තමයි ඉතිං කූඩු වල ඉන්නේ..![]()

ටොෂිබා නම් සැමදා අවුල් තමා.![]()
යකෝ නොදන්න මගුල් නොකියා හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව....... 
අද හිට්ලර් නෑ..... හිට්ලර් Junior තමා වැඩ බලන්නේ..... හරිය....... 
කූඩුවේ සිට ගෙදරට, ගෙදර සිට කූඩුවට. ඔච්චර තමයි උගේ ට්‍රිප් යෑමඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...

කෝ මේ සත්තු ටික? තාම කූඩු වලද?![]()
අලියෙකුයි, බස්සෙකුයි ආව...

යකෝ නොදන්න මගුල් නොකියා හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව.......
අද හිට්ලර් නෑ..... හිට්ලර් Junior තමා වැඩ බලන්නේ..... හරිය.......
![]()

මරුනේ...මට නම් අප්‍රේල් වල එක්සෑම් වැටිලා තියෙන්නෙ... ඒත් එන්න ඕනේ....
![]()


ඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...
යන්න උනේ නෑ බං...... උදේ 5ට බස් යවලා, නිදා ගත්තා..... ඈහැරෙනකොට 9යි...... පැය 2ක් විතර කාර් එක හේදුවා...... මාළු ටැංකිය සුද්ද කරන්න වයිෆ්ට උදව් උනා...... 1ට විතර කාර් එකේ පේන්ට් වැඩේ ඉතුරු ටික කර ගන්න ගැරේජ් එකට ගියා...... ඒක ඉවර වෙනකොට 6.30යි..... අම්මට ඕනා කරන හාල් තුනපහ ටිකත් අරගෙන ගෙදර එනකොට 7.30 විතර........
අද ගියා නම්, හෙට නිවාඩු දාලා ඉන්න වෙනවා මේ වැඩ වලට...... 
ඌව එක්ක යන්න බෑ කිවුව කියන්නේ....ඇයි රත්නයා ගිහ්ල්ල නැද්ද...? මම හිතුවේ ඌත් ගිහිල්ලා කියලා...


තොට මල පනින්නේ ටොෂිබා වල ශෙයර්ස් තියෙනවද....යකෝ නොදන්න මගුල් නොකියා හිටු මගෙන් ජාතිය අමත ගන්නේ නැතුව.......
අද හිට්ලර් නෑ..... හිට්ලර් Junior තමා වැඩ බලන්නේ..... හරිය.......
![]()


කූඩුවේ සිට ගෙදරට, ගෙදර සිට කූඩුවට. ඔච්චර තමයි උගේ ට්‍රිප් යෑම![]()
ඒ වුනාට මූත් එක්ක ට්‍රිපක් යන්නම ඕනේ... 