EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ... :yes:
    X1 කියන්නේ අර SUV එක නේද, ඒක නම් මරු.... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..

    http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114

    ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..
    හැප්පුනාද දන්නේ නෑ කුඩු වෙන්නම...ඊට පස්සේ ලාබෙට හදන්න ඇති...:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේල් පීලි කැඩෙන්නේ කොහොමද, කෙලින් අතට හිටවල තියෙන පිල්ලකද හැප්පුනේ....:confused:

    ඔව්... වරායේ ගේට්ටුවක් ගහලා තිබ්බා රේල් පීලී දෙකක් හිටවලා.. ඒකේ මහ රෑ වැදිලා තියෙන්නේ... කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකටවත් ඩැමේජ් එකක් නෑ.. හැබැයි ඉස්සරහා හරිය නම් ගොඩක් ඩැමේජ්... ජපන් වාහනයක් වැදුනා නම් ඩිකිය ලඟටම අකුලගෙන එයි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ... :yes:
    suv එක නේ? ගේමක් නැතුව 200පන්නලා යන්න පුලුවං
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලිබර්ටිය කන්ද නගිනකොට උඹේ වාහනේ හිටියේ නෑනේ, මමනේ ඌවත් දාගෙන කන්ද නැග්ගේ.:P
    ඉතින් මොකටද උඹ බයවුණේ....:rolleyes:
    ඉතින් අපි අවුලක් නැතුවම 64 ශ්‍රී එකේ උඩටම ගියානේ....:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෑම කොහොමද කියන්නෙ මීටර 500යි, රෝද වලින් දුම් දානවා.. :P

    :frown: අර මඩ ගොඩ ඔක්කොම මගේ ඉස්සරහා ඩිස්ක් එකේනේ බොල.... අනික, වල් අලියෙකුත් කාර් එකේ පිටිපස්සේ මැද දාගෙන, සෙල්ලම්ද අර පත කන්ද බස්සන එක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම වෙන්නෙ නෑ කියලා ශුවර්... මම ඇස් දෙක් දැක්ක රේල් පීලි කැඩිලා යන්න BMW එකක් හැප්පිලා තියෙනවා... :yes:

    :oo: ඈ ඒ කොහෙදිද බං ඒ......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්... වරායේ ගේට්ටුවක් ගහලා තිබ්බා රේල් පීලී දෙකක් හිටවලා.. ඒකේ මහ රෑ වැදිලා තියෙන්නේ... කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකටවත් ඩැමේජ් එකක් නෑ.. හැබැයි ඉස්සරහා හරිය නම් ගොඩක් ඩැමේජ්... ජපන් වාහනයක් වැදුනා නම් ඩිකිය ලඟටම අකුලගෙන එයි...

    :oo: ආ අර උඹ කිව්ව සීන් එක නේ..... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් අපි අවුලක් නැතුවම 64 ශ්‍රී එකේ උඩටම ගියානේ....:cool::cool:
    64 - දෙකම ගේමක් නැතුව ඔය කන්ද ඇද්දා, මුගේ මේ ගෙදරම තියන h නොම්මරේට තමයි ඔක්කොම අමාරුව :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැප්පුනාද දන්නේ නෑ කුඩු වෙන්නම...ඊට පස්සේ ලාබෙට හදන්න ඇති...:yes::yes:

    ඔහොම හදනවට වඩා හොඳයි දිරන්න අරින එක... අපරාදෙනේ බං...
     
    Status
    Not open for further replies.