X1 කියන්නේ අර SUV එක නේද, ඒක නම් මරු....වාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ...![]()

X1 කියන්නේ අර SUV එක නේද, ඒක නම් මරු....වාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ...![]()

හැප්පුනාද දන්නේ නෑ කුඩු වෙන්නම...ඊට පස්සේ ලාබෙට හදන්න ඇති...කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..
http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114
ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..


රේල් පීලි කැඩෙන්නේ කොහොමද, කෙලින් අතට හිටවල තියෙන පිල්ලකද හැප්පුනේ....![]()
suv එක නේ? ගේමක් නැතුව 200පන්නලා යන්න පුලුවංවාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ...![]()
සිරාවට, කරන්ට් වයර් එකක් එහෙම උනා නම් එහෙම.......
![]()

Nissan navaraඅර මගේ හීනෙත් එහෙමලු බං..... ගන්නවට වඩා අමාරුලු මේන්ටේන් එක......
![]()

ඉතින් අපි ඔකේ ට්‍රිපක් යමුකෝ...![]()
යමු යමු.... ඒත් මේක මගේ නෙවේනේ.....

ඉතින් අපි අවුලක් නැතුවම 64 ශ්‍රී එකේ උඩටම ගියානේ....ලිබර්ටිය කන්ද නගිනකොට උඹේ වාහනේ හිටියේ නෑනේ, මමනේ ඌවත් දාගෙන කන්ද නැග්ගේ.
ඉතින් මොකටද උඹ බයවුණේ....![]()


යෑම කොහොමද කියන්නෙ මීටර 500යි, රෝද වලින් දුම් දානවා..![]()
අර මඩ ගොඩ ඔක්කොම මගේ ඉස්සරහා ඩිස්ක් එකේනේ බොල.... අනික, වල් අලියෙකුත් කාර් එකේ පිටිපස්සේ මැද දාගෙන, සෙල්ලම්ද අර පත කන්ද බස්සන එක...... 
එහෙම වෙන්නෙ නෑ කියලා ශුවර්... මම ඇස් දෙක් දැක්ක රේල් පීලි කැඩිලා යන්න BMW එකක් හැප්පිලා තියෙනවා...![]()
ඈ ඒ කොහෙදිද බං ඒ......?? 
ඔව්... වරායේ ගේට්ටුවක් ගහලා තිබ්බා රේල් පීලී දෙකක් හිටවලා.. ඒකේ මහ රෑ වැදිලා තියෙන්නේ... කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකටවත් ඩැමේජ් එකක් නෑ.. හැබැයි ඉස්සරහා හරිය නම් ගොඩක් ඩැමේජ්... ජපන් වාහනයක් වැදුනා නම් ඩිකිය ලඟටම අකුලගෙන එයි...
ආ අර උඹ කිව්ව සීන් එක නේ..... 
වල් ඌරා වෙනුවට අපි ටික තමයි ඩෙවල් වෙන්නේ...![]()
හෆොයි එහෙම වෙලා, තරියා බේරුනා නම් එහෙම, ඕකා අපිව කයි....... 
64 - දෙකම ගේමක් නැතුව ඔය කන්ද ඇද්දා, මුගේ මේ ගෙදරම තියන h නොම්මරේට තමයි ඔක්කොම අමාරුවඉතින් අපි අවුලක් නැතුවම 64 ශ්‍රී එකේ උඩටම ගියානේ....![]()

X1 කියන්නේ අර SUV එක නේද, ඒක නම් මරු....![]()
suv එක නේ? ගේමක් නැතුව 200පන්නලා යන්න පුලුවං



හැප්පුනාද දන්නේ නෑ කුඩු වෙන්නම...ඊට පස්සේ ලාබෙට හදන්න ඇති...![]()
හෆොයි එහෙම වෙලා, තරියා බේරුනා නම් එහෙම, ඕකා අපිව කයි.......
![]()

ඌ හරක් මස් කන්නේ නෑ නේද....