EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙවෙලාවේ මොකද...
    උඹ අද වැඩ නැද්ද....:rolleyes:
    අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
    ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
    ]මග වියදම්නට පඩිය ඉවරයි :angry::angry:
     
    kingdewi

    Well-known member
  • අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
    ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
    ]මග වියදම්නට පඩිය ඉවරයි :angry::angry:

    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
    ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
    ]මග වියදම්නට පඩිය ඉවරයි :angry::angry:
    :baffled::(
    වෙලාවට පයින් යන දුරින් ගෙපැළක් අටවගත්තේ...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහොම නොකර ඉස්ට්‍රොබෙරි පටවන්න මත්තල එයාර් පොර්ට් එකක් හදන්න පුලුවන්ද?
    රටේ නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි
    දැන් ඉතින් මස් මඩුවකට ගිහින් හරක් පxයක් හොයාගෙන අපිම ගහගමු :P

    මමනං සතුටු වෙනවා මම චන්දෙ නොදුන්නු එකට.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කිම්බුලෝ ඒ තියරිය පොඩ්ඩක් කියල දියන්කෝ
    500 ක් අරගෙන දෙපාරක් කන්න වෙනවා එතකොට 50% ක් විතර නරක වෙලා
    250 ක් රාබු වගේ ගන්න ගියාම ෂොප් එකේ එකාගේ කාරී බැල්ම , පන්සියක් අරන් රාබු වගේ ඒවා කන්න නෙවෙයි විසි කරන්නනේ වෙන්නේ

    ඔය කපල ඔත සින් එක පොඩ්ඩක් කියහන්කෝ
    ඔතන්නේ මොකේද
    ශීතකරණයේ ටෙපරෙජර් එකේ ලෝ ද හයි ද තියන්න ඕන :oo:
    සාත්තරේ කියල දෙන්නං........
    බඩුව හොයා ගනින්........
    බඩුව තමා සිට්රික් ඇසිඩ්.....කැට එන්නේ...........කැට තේ හැදි බාගයක් වතුර ලීටර් 10ක දිය කරල ඒකෙන් හොදපං එළවළු........වතුර බේරෙන්න ඇරල පොලිතින් පැකට් වල ඔතල මිඩ් එයා ෆ්ලෝ එකේ මීඩියම් ටෙම්ප් තියපං......
    සති 2ක තියා ගත්තෑකි.............කොල වර්ග වුණත්...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොටේ කොහෙද බං..........
    කි.මී. 6ක් ඇති මාළඹේ ඉදන්.......
    සති දෙකකට ඇන්න යන්න වරෙන් මට කියල වෙලාව..මාත් ඒ වෙලාවට ම එන්න......
    උඹටත් ගනං අඩුවෙන් සෙට් කරල දෙන්නම් ගන්න.....

    වසරේ කතාව.....කියල වැඩක් නෑ බං..........:baffled::dull:

    ටොයින්....... :) ගොඩනේ...... සිරාවටම එනවා වෙලාවක එහෙනං ඔන්න ඈ.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සාත්තරේ කියල දෙන්නං........
    බඩුව හොයා ගනින්........
    බඩුව තමා සිට්රික් ඇසිඩ්.....කැට එන්නේ...........කැට තේ හැදි බාගයක් වතුර ලීටර් 10ක දිය කරල ඒකෙන් හොදපං එළවළු........වතුර බේරෙන්න ඇරල පොලිතින් පැකට් වල ඔතල මිඩ් එයා ෆ්ලෝ එකේ මීඩියම් ටෙම්ප් තියපං......
    සති 2ක තියා ගත්තෑකි.............කොල වර්ග වුණත්...........

    එල එල කිම්බුලෝ එතකොට ඔය සිට්‍රික් ඇසිඩ් එක තියෙන්නේ ෆාමසිවලද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
    ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
    ]මග වියදම්නට පඩිය ඉවරයි :angry::angry:

    ඈහහ්........ උඹේ විතරක්ද දවසට වියදම 1000ක්......? එතකොට පවුලේ අනිත් අයගේ ඒවත් එක්ක.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සාත්තරේ කියල දෙන්නං........
    බඩුව හොයා ගනින්........
    බඩුව තමා සිට්රික් ඇසිඩ්.....කැට එන්නේ...........කැට තේ හැදි බාගයක් වතුර ලීටර් 10ක දිය කරල ඒකෙන් හොදපං එළවළු........වතුර බේරෙන්න ඇරල පොලිතින් පැකට් වල ඔතල මිඩ් එයා ෆ්ලෝ එකේ මීඩියම් ටෙම්ප් තියපං......
    සති 2ක තියා ගත්තෑකි.............කොල වර්ග වුණත්...........
    කහට පිපිලා පාට වෙනස්වෙන්නේ නැද්ද...:rolleyes:
    කරලා බලන්න ඕනි.:cool:
    සිට්‍රික් ඇසිඩ් ෆාමසි වලද ගන්න තියෙන්නේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
    සුබ උදෑසනක් වේවා!!!!!

    කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
    :P:angry::angry:

    ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
    බතල කිලෝ එකත් 80ට නැගලා.......
    වට්ටක්කා 100/=...මදැයි....
    ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............:angry::angry::angry:

    :shocked: ඈ..... ඕක පොලක්ද.....?? සුපර් (අති සුපර්) මාකට් එකක්ද.....?? ඔය ගණන් කිලෝ එකද.....?? 500g ද......?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොයින්....... :) ගොඩනේ...... සිරාවටම එනවා වෙලාවක එහෙනං ඔන්න ඈ.......
    :yes::yes:
    මට සති දෙකක එළවළු වලට යන්නේ 1500/= විතර, අල ලූණු ද ඇතුළුව.....
    උපරිම 2000/=.......එළවළු හිටු කියල නැග්ගොත්.......
    අපේ ගෙදර දවසකට වේල් 16ක්.......(මම කන එක වේල ඇතුළුව)
    16 * 7 =112
    2000/112 = 17.24__ආසන්නව 20ත් කියමු.....
    වැඩේ ගොඩ...........:baffled:
     
    Status
    Not open for further replies.