EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
    සුබ උදෑසනක් වේවා!!!!!

    කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
    :P:angry::angry:

    ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
    බතල කිලෝ එකත් 80ට නැගලා.......
    වට්ටක්කා 100/=...මදැයි....
    ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............:angry::angry::angry:

    ඔන්න මචන් ආස්චර්ය....... ගිය මාසේ වටවල කහට 200g එක 165/= යි, අද ඒක 175/= ..... බස් ගාස්තු වැඩි උනහම කෑ ගහන උන් සද්ද නෑ මේවට....... :(

    කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ..... :) කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ..... :no:

    ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි...... :(
    උඹත් කඩුවෙලින් එලවලු ගනින්.. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නාස්තිය දූෂනය තමයි බන් සේරටම මුල ..
    ..මහ උන්ගෙ ඉඳන් හැම එකාම කරන්නෙ ඕකයි :angry:

    මහා එකා මහා පරිමානෙන්....... ඉතිරි වෙන ටික පොඩි එවුන් උන්ට පුළුවන් පරිමානෙන්...... ඒත් අන්තිමට ඔක්කොම ගෙවන්න වෙන්නේ කොහෙත්ම සම්බන්දයක් නැති දුප්පත් මේ අපි වගේ එවුන්ට.......
     
    kingdewi

    Well-known member
  • මහා එකා මහා පරිමානෙන්....... ඉතිරි වෙන ටික පොඩි එවුන් උන්ට පුළුවන් පරිමානෙන්...... ඒත් අන්තිමට ඔක්කොම ගෙවන්න වෙන්නේ කොහෙත්ම සම්බන්දයක් නැති දුප්පත් මේ අපි වගේ එවුන්ට.......

    කතාකරල වැඩක් නෑ බන් ඒව ගැන ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹත් කඩුවෙලින් එලවලු ගනින්.. :rolleyes:

    කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ..... කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....

    ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි......

    කොසා මාමේ මූ බත් නෙවෙයිද කන්නේ මේ මේවා කිලෝ ගණන් ගෙනියන්නේ......? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි......

    කොසා මාමේ මූ බත් නෙවෙයිද කන්නේ මේ මේවා කිලෝ ගණන් ගෙනියන්නේ......? :oo:
    මාත් ඕක ඇහුවා, උත්තර දුන්නෙ නෑ ඌ.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ඕක ඇහුවා, උත්තර දුන්නෙ නෑ ඌ.. :dull:

    කොහොමද කොසෝ සති අන්තේ......? හොඳින් ගෙවුනද........? :cool::cool:

    මමනං සෙනසුරාදා මාතලේ ගියා...... සෑහෙන්න සතුටුයි මේ කොළඹම කැරකි කැරකි ඉඳලා ඔය වගේ පැත්තක යන්න ලැබුණු ඒක ගැන...... :) :) :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මේ මමනං මාලඹේ පොලට ගිහිං බදු මිල අහ අහා ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරා ඊයේ....
    කවුද බං මාළඹේ පොලට යන්නේ..????????????
    එතන ගනං කාගිල්ස් එකට වඩා......ඊයේ බෝංචි 200 කිලෝ එක මාළඹේ......
    වැඩිය ලාබයි, හෝමගම පොළට වරෙන්........එකසැරේ සති 2කකට බඩු ගනිං...........
    හෝදල කපල ශිතකරණ ගත කරපං.......හොදට ඔතලා.........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආශ්චර්යය ඩබල් වෙලා පෙනෙන්නේ විදුලි බිලත් ඩබල් වෙනවලු අවම ගාස්තුව..... හෙන හත ගහන්න ඕනේ රටේ මිනිස්සුන්ව හුරන්කන එවුන්ගේ අම්මලට.......
    ඔහොම නොකර ඉස්ට්‍රොබෙරි පටවන්න මත්තල එයාර් පොර්ට් එකක් හදන්න පුලුවන්ද?

    රටේ නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි
    දැන් ඉතින් මස් මඩුවකට ගිහින් හරක් පxයක් හොයාගෙන අපිම ගහගමු :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද බං මාළඹේ පොලට යන්නේ..????????????
    එතන ගනං කාගිල්ස් එකට වඩා......ඊයේ බෝංචි 200 කිලෝ එක මාළඹේ......
    වැඩිය ලාබයි, හෝමගම පොළට වරෙන්........එකසැරේ සති 2කකට බඩු ගනිං...........
    හෝදල කපල ශිතකරණ ගත කරපං.......හොදට ඔතලා.........

    සතියකට ඇතිවෙන බඩුනම් එහෙම තමයි කරන්නේ........ පොලේ අනිත් ඒවාට වඩා ගණන කියලා එච්චර මීටර් නෑ කිඹුලයියේ.... හෝමාගම එනකොට බඩුම තමයි ඉතිං ඩොටේනේ නේ...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම නොකර ඉස්ට්‍රොබෙරි පටවන්න මත්තල එයාර් පොර්ට් එකක් හදන්න පුලුවන්ද?

    රටේ නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි
    දැන් ඉතින් මස් මඩුවකට ගිහින් හරක් පxයක් හොයාගෙන අපිම ගහගමු :P
    මෙවෙලාවේ මොකද...
    උඹ අද වැඩ නැද්ද....:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹත් කඩුවෙලින් එලවලු ගනින්.. :rolleyes:
    කඩුවෙල එළවළු පරණයි බං...........
    අනික මම සති දෙකකට එකසැරේ ගන්නවා......
    ඒක නිසා අළුත් ඒව ඕනෙ.........
    හෝමගම එළවළු අළුත්........සාපේක්ෂව ගනනුත් අඩුයි......
    අනික මම වෙළෙන්දන් ව දන්නවා...උන් ගොඩෙනුත් මට තෝරල දෙන්නේ හොදම ඒවා.....
    ඊයෙ මම ගත්තා බෝංචි 1.5යි,ගෝව 500,බීට් 500,කැරට් 1යි, නෝකෝල් 500,රාබු 500, වට්ටක්කා1යි, කරවිල 500යි, මෑ 500යි, පිපිඤඤා 1යි,බතල 1යි, වම්බටු 500, පතෝල 500යි එකම තැනින්..........810/=යි........
    එකම තැනින් ගන්න කොට වාසියි....!!!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
    සුබ උදෑසනක් වේවා!!!!!

    කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
    :P:angry::angry:

    ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
    බතල කිලෝ එකත් 80ට නැගලා.......
    වට්ටක්කා 100/=...මදැයි....
    ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............:angry::angry::angry:
    අප්‍රේල් මාසේ දිහාවට කරන්ට් බිලත් වැඩිවුණාම කොහොමද ආතල්එක....:baffled::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුද බං මාළඹේ පොලට යන්නේ..????????????
    එතන ගනං කාගිල්ස් එකට වඩා......ඊයේ බෝංචි 200 කිලෝ එක මාළඹේ......
    වැඩිය ලාබයි, හෝමගම පොළට වරෙන්........එකසැරේ සති 2කකට බඩු ගනිං...........
    හෝදල කපල ශිතකරණ ගත කරපං.......හොදට ඔතලා.........

    සිරාවටම කිම්බුලෝ ඒ තියරිය පොඩ්ඩක් කියල දියන්කෝ
    500 ක් අරගෙන දෙපාරක් කන්න වෙනවා එතකොට 50% ක් විතර නරක වෙලා
    250 ක් රාබු වගේ ගන්න ගියාම ෂොප් එකේ එකාගේ කාරී බැල්ම , පන්සියක් අරන් රාබු වගේ ඒවා කන්න නෙවෙයි විසි කරන්නනේ වෙන්නේ

    ඔය කපල ඔත සින් එක පොඩ්ඩක් කියහන්කෝ
    ඔතන්නේ මොකේද
    ශීතකරණයේ ටෙපරෙජර් එකේ ලෝ ද හයි ද තියන්න ඕන :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියළු කොක්කබාබන්ට සුභ උදාසනක් වේවෝ.........

    සෙනසුරාදත් එන්න බැරි වුන එකේ මොකද වුනේ ඉතිං පහුගිය දොහේ.......
    :yes::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්‍රේල් මාසේ දිහාවට කරන්ට් බිලත් වැඩිවුණාම කොහොමද ආතල්එක....:baffled::angry:
    එක හින්ද මම අද වැඩට ගියෙත් නැහැ
    යකෝ මුන්ට ආශ්චර්ය අපිට හිගමන :angry::angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නාස්තිය දූෂනය තමයි බන් සේරටම මුල ..
    ..මහ උන්ගෙ ඉඳන් හැම එකාම කරන්නෙ ඕකයි :angry:
    දේශද්‍රෝහියෙක් ඇවිල්ල...:dull::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතියකට ඇතිවෙන බඩුනම් එහෙම තමයි කරන්නේ........ පොලේ අනිත් ඒවාට වඩා ගණන කියලා එච්චර මීටර් නෑ කිඹුලයියේ.... හෝමාගම එනකොට බඩුම තමයි ඉතිං ඩොටේනේ නේ...... :P
    ඩොටේ කොහෙද බං..........
    කි.මී. 6ක් ඇති මාළඹේ ඉදන්.......
    සති දෙකකට ඇන්න යන්න වරෙන් මට කියල වෙලාව..මාත් ඒ වෙලාවට ම එන්න......
    උඹටත් ගනං අඩුවෙන් සෙට් කරල දෙන්නම් ගන්න.....
    ඔහොම නොකර ඉස්ට්‍රොබෙරි පටවන්න මත්තල එයාර් පොර්ට් එකක් හදන්න පුලුවන්ද?

    රටේ නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි
    දැන් ඉතින් මස් මඩුවකට ගිහින් හරක් පxයක් හොයාගෙන අපිම ගහගමු :P
    වසරේ කතාව.....කියල වැඩක් නෑ බං..........:baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම නොකර ඉස්ට්‍රොබෙරි පටවන්න මත්තල එයාර් පොර්ට් එකක් හදන්න පුලුවන්ද?

    රටේ නායකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි
    දැන් ඉතින් මස් මඩුවකට ගිහින් හරක් පxයක් හොයාගෙන අපිම ගහගමු :P
    උඹ හරක් පක් වලට මාර ආසයි නේ ? :lol:
     
    kingdewi

    Well-known member
  • කවුද බං මාළඹේ පොලට යන්නේ..????????????
    එතන ගනං කාගිල්ස් එකට වඩා......ඊයේ බෝංචි 200 කිලෝ එක මාළඹේ......
    වැඩිය ලාබයි, හෝමගම පොළට වරෙන්........එකසැරේ සති 2කකට බඩු ගනිං...........
    හෝදල කපල ශිතකරණ ගත කරපං.......හොදට ඔතලා.........

    :dull:
     
    Status
    Not open for further replies.