EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හෆොයි.... කඩුවෙල පොලේ එලවලු ගිනි ගණන්..... අනික ඒක ඈවිදින්නවත් පුලුවන් පොලක් යෑ...... :angry:

    මගේ අම්මෝ එකේ කොහෙද බං ඇවිදින්නේ පිස්සු වගේ ගියාම ඇතුලට එලියට එන්නේ කොයි වෙළෙද කියලා ඉවසුම් නැතුව ඉන්නේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්‍රේල් මාසේ දිහාවට කරන්ට් බිලත් වැඩිවුණාම කොහොමද ආතල්එක....:baffled::angry:

    :rofl: ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ...... දැන් අපි නම්, දවසට උදේට පැයයි, හවසට පැයයි, ෆ්‍රිජ් එකත් ඕෆ් කරනවා බං...... :( ලයිට් බිල උඩ ගියොත් අනිවා, වතුර බිලත් උඩ යවයි....... :angry: ආන් ඒ අස්සේ, බාල පෙට්‍රල් / ඩීසල් වගයක් ගොඩ බාලලු ත්‍රිකුණාමලේට....... :yes: උදේම ගිහින් කාර් එක ෆුල් ටෑන්ක් කරා...... බස් වලට නම් ඉතින් කරන්න දෙයක් නෑ........ :( :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක හින්ද මම අද වැඩට ගියෙත් නැහැ
    යකෝ මුන්ට ආශ්චර්ය අපිට හිගමන :angry::angry::angry::angry:

    :oo: මොකෝ වැඩට නොගියේ......?? කරන්ට් එක කපලද.....?? :rolleyes:

    :oo: මම බැලුවේ අර LED බල්බ් ටිකක්වත් හදා ගන්න කියලා බං...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් මොකෝ අපතයෝ කිව්වේ නැත්තේ මාතලේ එනවානම් :frown:

    හුටා සේක! උඹ මාතලේද....? කාටවත් කියා කියා ඉන්න වෙලා තිබුනේ නෑ..... සිකුරාදා හවස සැට් වුනේ සෙනසුරාදා පාන්දරම ගියා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගේ ඉස්සරහ පොඩි වලියක්...
    කාරෙකක් දකුණෙන් යනගමන් බ්රේක් කරලා. ( j නම්බර් කරීන එකක් ) පිටිපස්සෙන් ආපු පල්සර් කාරයෙක් ඒකෙ ඇනගෙන. කාර් කාරයට මල. පිටිපස්සේ ලයිට් එක කුඩු. බෆර් එක බොඩියේ පොඩ්ඩකුත් එක්කම ඇතුලට එබිලා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මොකෝ වැඩට නොගියේ......?? කරන්ට් එක කපලද.....?? :rolleyes:

    :oo: මම බැලුවේ අර LED බල්බ් ටිකක්වත් හදා ගන්න කියලා බං...... :(
    ඔව් එහෙම වැඩක්වත් කරගනින් බන්
    මුන්ට ආස්චර්යට යන්න දීල අපි හිගමනට නොවැටී :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුටා සේක! උඹ මාතලේද....? කාටවත් කියා කියා ඉන්න වෙලා තිබුනේ නෑ..... සිකුරාදා හවස සැට් වුනේ සෙනසුරාදා පාන්දරම ගියා.......

    මගේ උන්ද මාතලේ උබ කොහෙද ගියේ මාතලේ :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවට ඒ පැත්තෙ අපතයෙකුත් ඉන්නවනේ ,,සංජියට අමතක වෙලා :P

    අමතක වෙන්න දැනගෙන හිටියෙත් නෑනේ බං විකියා එහෙ කියලා..... දැනගෙන හිටියනම් හම්බෙනවා ගිහිං..... :yes::yes::yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ...... දැන් අපි නම්, දවසට උදේට පැයයි, හවසට පැයයි, ෆ්‍රිජ් එකත් ඕෆ් කරනවා බං...... :( ලයිට් බිල උඩ ගියොත් අනිවා, වතුර බිලත් උඩ යවයි....... :angry: ආන් ඒ අස්සේ, බාල පෙට්‍රල් / ඩීසල් වගයක් ගොඩ බාලලු ත්‍රිකුණාමලේට....... :yes: උදේම ගිහින් කාර් එක ෆුල් ටෑන්ක් කරා...... බස් වලට නම් ඉතින් කරන්න දෙයක් නෑ........ :( :no:
    මාර හු**ක් නේ බන් මේක. ත්‍රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද.... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
    ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
    ]මග වියදම්නට පඩිය ඉවරයි :angry::angry:

    :shocked: දවසකට මග වියදම 1000ක්.....?? :rolleyes: ඒ මොකෝ බං එච්චර....?? ත්‍රී වීල් එකකද වැඩට යන්නේ.......??
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ උන්ද මාතලේ උබ කොහෙද ගියේ මාතලේ :oo:
    ඔව් ඔව් විකියා කේතලෙන් මල්ලක් නේ ගෙනල්ල තියෙන්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාර හු**ක් නේ බන් මේක. ත්‍රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද.... :frown:
    ඔය ioc තෙල්. ceypetco නෙමෙයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ahhh elawalu gana wage kathaawa...api nam nuwara eliyen elawalu genaawa colombo ganatama :rofl: carrot 1kg 100/- gowa mal 200/- ala 100/- pears 50/- gediyak...anik ewaa nam aspa ganan..munge ammalaata :angry:
     
    Status
    Not open for further replies.