අහ සුදු ගඟ පාර අපනයන කෘෂි දෙපාර්ත මෙන්න්තුව , මුවන්දෙනියේද ගියේදන්නා පැත්තක ගැන අහපන්කෝ ඔය නොදන්නා පැත්තක ගැන අහන්නේ............. හරියටම මීටර් නෑ ඇල්වල ටිකක් පහුකරලා යනකොට දකුණට තියෙනවා පාරක් රේල් බෝක්කුවක් උඩින යන්න.... ඒ පාරේ මොකක්ද දෙපාර්තමෙන්තුවකුත් තියෙනවා...... බස් එකකුත් යනවා...... අන්න ඒ පාරේ........


උඹ ගිහින් තියෙනවද.....?? මම නම් මතක ඈති කාලෙක ගිහින් නෑ කඩුවෙල පොලට තියා කිසිම පොලකට....... 





