ඒ ක්‍රමේ හොදයි බන්
අපේ ගෙදර ඉන්නේ ලොකු දෙකයි පොඩිම එකයි නේ
එළවලු වලට සතියට දෙපාරක් 300*2= 600*4 = 2400 ෆට්ට පාදුයිනේ බන්
මස් මාළු අපිට නම් මාළු වලට 4 00 යි මස් හෝ 350 * 4= 3000
පොඩ්ඩට මස් මාළු වලට කොහොමත් මාසෙට 1500 -2000 ක් විතර
මේවා ඉතින් අඩුකරගන්න බැහැනේ
දැන් පොල් 45 යි එත් කලටි 45*30= 1350
එයි බන් හාස් මැස්සෝ කිලෝ එක 850 යි අඩුම ගානේ 750ග ග්රම්වත් ඕනා
කරවල 100 කිලන් 90 යි 100 කට්ට 130 තොර (හිතන්නෙවත් නැහැ 150යි)
අයි යකෝ පොලොස් එයේ ඇහුවා ගෙඩිය 80 යි , කොස් 1ක් 1 70
බිත්තර 18 අඩුම ගඅනේ 20ක් වත් ඕනනේ
මාගරින් බටර් marmite cheese එකම මස දෙකකවත් එකම ගානට ගන්න නැහැ ආර බෙල්ලේ කියන එක ගිය මාසේ 320 යි මේ මාසේ 398 යි
යකෝ මේකේ හුxත් ආස්චර්යක්නේ
