EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දන්නා පැත්තක ගැන අහපන්කෝ ඔය නොදන්නා පැත්තක ගැන අහන්නේ........ :P:P..... හරියටම මීටර් නෑ ඇල්වල ටිකක් පහුකරලා යනකොට දකුණට තියෙනවා පාරක් රේල් බෝක්කුවක් උඩින යන්න.... ඒ පාරේ මොකක්ද දෙපාර්තමෙන්තුවකුත් තියෙනවා...... බස් එකකුත් යනවා...... අන්න ඒ පාරේ........
    අහ සුදු ගඟ පාර අපනයන කෘෂි දෙපාර්ත මෙන්න්තුව , මුවන්දෙනියේද ගියේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අම්මෝ එකේ කොහෙද බං ඇවිදින්නේ පිස්සු වගේ ගියාම ඇතුලට එලියට එන්නේ කොයි වෙළෙද කියලා ඉවසුම් නැතුව ඉන්නේ.....

    :oo: උඹ ගිහින් තියෙනවද.....?? මම නම් මතක ඈති කාලෙක ගිහින් නෑ කඩුවෙල පොලට තියා කිසිම පොලකට....... :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ සුදු ගඟ පාර අපනයන කෘෂි දෙපාර්ත මෙන්න්තුව , මුවන්දෙනියේද ගියේ
    යකෝ උඹ ඒ පැත්තේ ගහක් ගලක් පඳුරක් ගානේ දන්නවනේ.....
    බඳින්න කලින් හොඳට බඩගාලා තියෙනවා වගේ....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ සුදු ගඟ පාර අපනයන කෘෂි දෙපාර්ත මෙන්න්තුව , මුවන්දෙනියේද ගියේ

    අන්න ඒක තමයි මතක හැටියට........ එතනින් දකුණට තියෙන පාරේ ටිකක් ඇතුලට........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෙලිහුලොයෙන් කොහොමද බං කෙලින්ම නුවරඑලිය ගියේ? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගේ ඉස්සරහ පොඩි වලියක්...
    කාරෙකක් දකුණෙන් යනගමන් බ්රේක් කරලා. ( j නම්බර් කරීන එකක් ) පිටිපස්සෙන් ආපු පල්සර් කාරයෙක් ඒකෙ ඇනගෙන. කාර් කාරයට මල. පිටිපස්සේ ලයිට් එක කුඩු. බෆර් එක බොඩියේ පොඩ්ඩකුත් එක්කම ඇතුලට එබිලා.

    :oo: බයික් එකේ එකාට දෙකක් ඈනපන්..... ඕකුන්ට පුදුම ගායක් තියෙන්නේ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: උඹ ගිහින් තියෙනවද.....?? මම නම් මතක ඈති කාලෙක ගිහින් නෑ කඩුවෙල පොලට තියා කිසිම පොලකට....... :no:

    ඒක පාරක් නැත්නම් දෙපාරක් විතර ගිහිං තියෙනවා....... ඉරිදා දවසට ඉතිං මාලඹේ පොලට යැවෙනවා බඩු ගන්න........ එපා වෙනවා බං ඒක ඇතුලේ දෙකට නැවිලා ඇවිදින්න ගියාම.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බයික් එකේ එකාට දෙකක් ඈනපන්..... ඕකුන්ට පුදුම ගායක් තියෙන්නේ...... :angry:
    කාර් කාරය පව් කියල හිතුන බන්, පිටිපස්සේ දකුණු මුල්ල එබිලා. බෆර් එක නම් හොඳටම ඇදවෙලා....:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බදින්න කලින් වෙන එකක් එක්ක :P
    හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්‍රයක් තිබ්බාද කියලා අහන්න කියලා :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ මේක කාගෙන එනකොට ඒ වලිය අහවරයි......:P
    වලිය නම් අහවරයි, ඒත් දෙන්න දෙපැත්තට වෙලා ඔරෝ ඔරෝ ඉන්නවා පොලොසියෙන් හරි ඉන්ෂුවරන්ස් එකෙන් හරි එනකන් වෙන්න ඕනි...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්‍රයක් තිබ්බාද කියලා අහන්න කියලා :D
    :yes::yes:
    එහෙමනම් මලයට වෙන අතක් බලාගන්නත් කියල කියපන්....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් එහෙම වැඩක්වත් කරගනින් බන්
    මුන්ට ආස්චර්යට යන්න දීල අපි හිගමනට නොවැටී :oo:

    :yes: කිරියේ එකෙක්ම දාලා තිබ්බේ බල්බ් හදන හැටි...... මුල් වියදම නම් ටිකක් වැඩි..... ඒත් කරන්ට් බිල ආවහම, කරන්ට් වදින්නේ නැති වෙනවා නම් ඒත් මදෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්‍රයක් තිබ්බාද කියලා අහන්න කියලා :D

    කොටියා අතේ ගහපු එකෙක්ව අඳුනනවාද කියලා අහන්න කියන්නම්...... :P:P:rofl:
     
    Status
    Not open for further replies.