මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......
මුගෙන් ලබාගන්නෙ අර රජකාලෙ අන්දරේගෙන් ලබාගත්තු සේවයද දන්නෑ

මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......

මම හිතුවේ දෙන කිංග් ට විතරයි අද පිස්සු කියලා..... බලන් ගියහම, කොහුබතාටත් පිස්සු.......
![]()

ඕක පැරණි කාලෙ ආරච්චිල කෙනෙක්ලු කිවුවෙ![]()

නෑ උඹ උගේ අතේ තියෙන එකත් කටට දාගන්න දෙන්නෙ නෑලු![]()

මේ මොන හොට්ටක්ද.....??උඹ ගිහිං උගේ කන්න තියෙන ඒවාට වගකියද්දි ඌට ඉතිං උඹව තමයි කන්න වෙන්නේ.......

සංජියා.... අමතගන්න ඕනැයි.....?? 
අර එළවලා ගිහිල්ලා ගිනිබටේකින් ගහලා වල් ඌරෝ මරනවයි කියන ආරච්චිද.......?![]()

මම හිතුවේ දෙන කිංග් ට විතරයි අද පිස්සු කියලා..... බලන් ගියහම, කොහුබතාටත් පිස්සු.......
![]()

මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......
ඉතින් අහපන් මෙතන නොදන්න හොට්ටවල් දොඩවලා, මගෙන් අමත ගන්නේ නැතුව...... 
නිදිමත විකාරෙන් කෙලියද දන්නේ නෑ ක්ලච් එකට........
ක්ලච් එකට කෙලින්න......?? 

මුගෙන් ලබාගන්නෙ අර රජකාලෙ අන්දරේගෙන් ලබාගත්තු සේවයද දන්නෑ![]()

ඉතින් අහපන් මෙතන නොදන්න හොට්ටවල් දොඩවලා, මගෙන් අමත ගන්නේ නැතුව......
![]()

දැන් කාලේ ම.රා. අර ගූ විමලේගේ සේවය ලබාගන්නවා වගේ.......![]()

ඈ ? ?
ඕකෙ රෝදෙයි ක්ලච් එකයි මාරු වෙලාද? මේ ලඟදිත් ඕකෙ ක්ලච් වොෂර් දැම්මා නේද ?![]()
ක්ලච් වොෂර් නොගිහින් තියෙයිද බං ක්ලච් පැඩ්ල් එක දෙපැත්තට අගලක් විතර වැනෙනකොට.......ඕක ඔය ලෙඩේ හැටියක් ....පිස්සු තියෙන එකා හිතන්නෙම අනික් හැමෝටම පිස්සු කියල![]()

ඕක කරන්න ඇත්තෙත් අර යුරජයාගේ බාසා වෙන්නැති බන්
ඕකා ක්ලච් ප්ලේට් කියල බ්රේක් පෑඩ් ගහන්න ඇති
අපේ බාසා ලගට කොළ සුදු බොංගෝව ඈවිත් නෑ...... 
සංජියා.... අමතගන්න ඕනැයි.....??
![]()
අර කිඹුල් මාමා කන්න ගෙනත් තියංහිටි ජම්බෝ පිනට් වලට කෙලියේ බහිරවයා වෙන්නැති එතකොට.......