EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මූට වැටුණු ගහ කොයි එකද කියලා හොයාගන්න බැරුව විදේශාධාර හොයනවා ගහ හොයාගන්න...... හයියෝ කහවනු.....
    :P
    :oo::frown: ඈයි ඌ කන්නේ මගේ කටින්ද.....?? :angry:

    නෑ උඹ උගේ අතේ තියෙන එකත් කටට දාගන්න දෙන්නෙ නෑලු :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ දෙයියනේ වැරදිලාවත් මම අද පාරට බහින්නේ නෑ 5 වෙනකන්..... නිදිමත මඟ මරුවා අද කොහෙද දන්නෙත් නැනේ......

    :rofl: කොළ සුදු මග මරුවා, අද ක්ලච් වොෂර් ගිහින්ලු උදේම.......!! :(

    ඇයි මොකෝ ඌ උඹටත් ජිවිතේ අනියත බව පෙන්නුවද......?

    මට බෑ.......

    :oo: ඌත් එක්ක ගියපු උන් තමා කියන්නේ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :oo: උගේ මොකක් හරි කේස් එකක් නම් විතරයි මම ඒ පැත්තේ යන්නේ..... :yes:

    මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්‍රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරි නරඹන්න ගිහිං වගේ........ :P:rofl:
    ඔව් බන් ලස්සන වටපිටාව :P
    හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්‍රයක් තිබ්බාද කියලා අහන්න කියලා :D
    :no: පච්චේ ගැහුවේ බන් කරගහුවට පස්සේ :D

    :yes: කිරියේ එකෙක්ම දාලා තිබ්බේ බල්බ් හදන හැටි...... මුල් වියදම නම් ටිකක් වැඩි..... ඒත් කරන්ට් බිල ආවහම, කරන්ට් වදින්නේ නැති වෙනවා නම් ඒත් මදෑ.......
    උබ හදල ප ප්‍රගතිය කියහන් :D

    කොටියා අතේ ගහපු එකෙක්ව අඳුනනවාද කියලා අහන්න කියන්නම්...... :P:P:rofl:


    යකෝ අතේ ගහපුවා කෙල්ලන්ගෙන් අහන්න ගියොත් නං මලයට වෙන එකක් කොහොමත් කර ගන්න වෙයි.. :lol:
    බිරිද නැතිදා දකුණත මාගේ බිරිද වැනිය
    බිරිද ඇතිදා බිරිද මාගේ දකුණත වැනිය :P කියලයි පැරැන්නෝ කියල තියෙන්නේ
    රෑට කන්නේ නැත්ද...:oo:
    හෝටලේක ඉන්න එවුන් ගෙදරින් කන්නේ නැහැ බන් :P
    methana katawath nathda Family planning prasna ?

    අයි උබ කොපු විකුනන්න්නද අනිවේ වෙල් කම් :D
    හැබැයි වගකියන්නේ නෑ...... මම කොයිතරම් කිව්වත් ඇහුවේ නැතුව ඔය ක්‍රමේ පාවිච්චි කරලා තමයි ඔය කින් පඩිපෙලක් වගේ ළමයි හදාගෙන තියෙන්නේ ගෙදර උඩ තට්ටුවට නගින්න පුළුවන් වෙන්න.....
    ඕකට වගකියන්න ඕනා අර අගිස්ස කපපු එකානේ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: කොළ සුදු මග මරුවා, අද ක්ලච් වොෂර් ගිහින්ලු උදේම.......!! :(
    ඈ ? ? :oo:
    ඕකෙ රෝදෙයි ක්ලච් එකයි මාරු වෙලාද? මේ ලඟදිත් ඕකෙ ක්ලච් වොෂර් දැම්මා නේද ? :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈ ? ? :oo:
    ඕකෙ රෝදෙයි ක්ලච් එකයි මාරු වෙලාද? මේ ලඟදිත් ඕකෙ ක්ලච් වොෂර් දැම්මා නේද ? :eek:
    ඕක කරන්න ඇත්තෙත් අර යුරජයාගේ බාසා වෙන්නැති බන්
    ඕකා ක්ලච් ප්ලේට් කියල බ්රේක් පෑඩ් ගහන්න ඇති
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිරිද නැතිදා දකුණත මාගේ බිරිද වැනිය
    බිරිද ඇතිදා බිරිද මාගේ දකුණත වැනිය :P කියලයි පැරැන්නෝ කියල තියෙන්නේ

    ඔය පැරැන්නෝ ෂුවර් එකටම මම හිටපු නැති වෙලාවක තමයි ඕක කියන්න ඇත්තේ මොකට ඕක පලවෙනි වතාවට මම ඇහුවේ මේ......
     

    kingdewi

    Well-known member
  • ඔය පැරැන්නෝ ෂුවර් එකටම මම හිටපු නැති වෙලාවක තමයි ඕක කියන්න ඇත්තේ මොකට ඕක පලවෙනි වතාවට මම ඇහුවේ මේ......

    ඕක පැරණි කාලෙ ආරච්චිල කෙනෙක්ලු කිවුවෙ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න.......

    "යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්බු ගහෙන් වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..." :P:P;)

    :oo: මම හිතුවේ දෙන කිංග් ට විතරයි අද පිස්සු කියලා..... බලන් ගියහම, කොහුබතාටත් පිස්සු....... :rofl:
     
    Status
    Not open for further replies.