EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්‍රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......

    මුගෙන් ලබාගන්නෙ අර රජකාලෙ අන්දරේගෙන් ලබාගත්තු සේවයද දන්නෑ :P
     

    kingdewi

    Well-known member
  • :oo: මම හිතුවේ දෙන කිංග් ට විතරයි අද පිස්සු කියලා..... බලන් ගියහම, කොහුබතාටත් පිස්සු....... :rofl:

    ඕක ඔය ලෙඩේ හැටියක් ....පිස්සු තියෙන එකා හිතන්නෙම අනික් හැමෝටම පිස්සු කියල :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම හිතුවේ දෙන කිංග් ට විතරයි අද පිස්සු කියලා..... බලන් ගියහම, කොහුබතාටත් පිස්සු....... :rofl:

    මේ රත්නේයෝ උඹට මාසෙකට සැරයක් අර වෙනවා වගේ අපිටත් පිස්සු හැදෙනවා කියලද හිතන ඉන්නේ.......? :rolleyes::rolleyes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්‍රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......

    :oo: ඉතින් අහපන් මෙතන නොදන්න හොට්ටවල් දොඩවලා, මගෙන් අමත ගන්නේ නැතුව...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ ? ? :oo:
    ඕකෙ රෝදෙයි ක්ලච් එකයි මාරු වෙලාද? මේ ලඟදිත් ඕකෙ ක්ලච් වොෂර් දැම්මා නේද ? :eek:

    :oo: ක්ලච් වොෂර් නොගිහින් තියෙයිද බං ක්ලච් පැඩ්ල් එක දෙපැත්තට අගලක් විතර වැනෙනකොට.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක කරන්න ඇත්තෙත් අර යුරජයාගේ බාසා වෙන්නැති බන්
    ඕකා ක්ලච් ප්ලේට් කියල බ්රේක් පෑඩ් ගහන්න ඇති

    :frown: අපේ බාසා ලගට කොළ සුදු බොංගෝව ඈවිත් නෑ...... :no:
     
    Status
    Not open for further replies.