EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ! 16පාටියක් ;)
    මොකක්ද සිද්දිය....

    url


    :baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,
    නුවර ඉඳන් නුවරඑලියට කොච්චර දුරද...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුරුද්දකට විතර කලින් ගියේ අන්තිමට. අවුරුද්දට පස්සේ නුවර එළියේ සීසන් එක, එතකොට යමුද...

    මම මැයි මාසේ වගේ යන්න ඟිතන් ඉන්නේ... :yes: තාම ශුවර් නෑ.. අප්‍රේල් කාලේ තමයි නේද ලස්සන... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොලඹ ඉඳන් බදුල්ලට ගිහින් ‍යනවාට වඩා ඕක ලඟයි බං

    මොකුත් නෑනේ බන් වටේ පිටේ බලන්න .. :dull: හපුතලේ පැත්ත කොච්චර ලස්සනද බන් ? :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,

    නුවරැලියට විතරයි යන්න ඕනේ... මග දිගට ලස්සන පාරකින් යන්න බැලුවේ... :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මැයි මාසේ වගේ යන්න ඟිතන් ඉන්නේ... :yes: තාම ශුවර් නෑ.. අප්‍රේල් කාලේ තමයි නේද ලස්සන... :yes:
    මැයි වෙනකොට හොඳට වහින කාලෙනේ...:rolleyes:
     

    kingdewi

    Well-known member
  • මොකුත් නෑනේ බන් වටේ පිටේ බලන්න .. :dull: හපුතලේ පැත්ත කොච්චර ලස්සනද බන් ? :D

    වටේ පිටේ අතගාල බලන්නවත් මොකුත් තිබ්බනං හපුතලේ පැත්තෙන් නෙවේ කන්තලේ පැත්තෙත් යයි කට්ටිය :P
     
    Status
    Not open for further replies.