ඒ වුනාට ලස්සන තේවත්ත මැදින් වැටිලා තියෙන බොරලන්ද පාර....එහෙමද... එල.. එල...![]()
ලේලන්ඩ් වල RPM මීටරයක් නැද්ද බං...?
ලේලන්ඩ් වල එන්නේ ඔයිල් ප්‍රෙෂර් මීටරයක්......
නුවර ඉඳන් නුවරඑලියට කොච්චර දුරද...හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,
කොලඹ ඉඳන් බදුල්ලට ගිහින් යනවාට වඩා ඕක ලඟයි බංනුවර ඉඳන් නුවරඑලියට කොච්චර දුරද...
අවුරුද්දකට විතර කලින් ගියේ අන්තිමට. අවුරුද්දට පස්සේ නුවර එළියේ සීසන් එක, එතකොට යමුද...
තාම ශුවර් නෑ.. අප්‍රේල් කාලේ තමයි නේද ලස්සන... 
කොලඹ ඉඳන් බදුල්ලට ගිහින් යනවාට වඩා ඕක ලඟයි බං
හපුතලේ පැත්ත කොච්චර ලස්සනද බන් ? 
හැබැයි අම්බානට දුරයි, නුවර->නුවරඑලිය පැත්තෙන් ගියා නං පාර දිගටම හොඳයි, අර තරං දුරත් නෑ,

මැයි වෙනකොට හොඳට වහින කාලෙනේ...මම මැයි මාසේ වගේ යන්න ඟිතන් ඉන්නේ...තාම ශුවර් නෑ.. අප්‍රේල් කාලේ තමයි නේද ලස්සන...
![]()

මොකුත් නෑනේ බන් වටේ පිටේ බලන්න ..හපුතලේ පැත්ත කොච්චර ලස්සනද බන් ?
![]()

අර කෑලි හැලෙන බොංගෝවද.....??
![]()


අඩෝ ඒක අහස් කූර වගේ මතකද පාගල ගිය හැටි උඹම ?![]()
