EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොට්ටනි බැංකොක් ටුවර් එකක් ඇත යන උන් ඉන්නවනම් වරෝ ! මම නම් යනෝ අප්‍රේල් වල :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    72621_218862814923225_810780477_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඒක අහස් කූර වගේ මතකද පාගල ගිය හැටි උඹම ? :rofl::P

    :oo: හා හා වැඩි කතා එලියට දාන්න එපා..... අර කාර් එකක් පස්සේ පාගපු හැටි එහෙමත් කියවෙයි........!! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2000rpm Limit එක ඕකෙ නෑ නේද බන් :P

    :rofl: ලිමිට් තියා මොකක්වත් ඒකේ මීටර් වැඩ නෑ...... හැබැයි ලෙලි යන්න පාගන්න පුලුවන්..... ඈතුලේ ඉන්න එක තමා අවුල..... සීට් එක යටින් එංජිමේ රස්නේ..... උඩින් වහලේ රස්නේ..... බිත්තර ටිකක් එහෙම ඈතුලේ තිබ්බොත්, නිකම්ම තම්බ ගන්න පුලුවන්...... :P
     

    kingdewi

    Well-known member
  • :rofl: ලිමිට් තියා මොකක්වත් ඒකේ මීටර් වැඩ නෑ...... හැබැයි ලෙලි යන්න පාගන්න පුලුවන්..... ඈතුලේ ඉන්න එක තමා අවුල..... සීට් එක යටින් එංජිමේ රස්නේ..... උඩින් වහලේ රස්නේ..... බිත්තර ටිකක් එහෙම ඈතුලේ තිබ්බොත්, නිකම්ම තම්බ ගන්න පුලුවන්...... :P

    උබේ බිතතරේ බේර ගත්තෙත් අමාරුවෙන් කියල රෙපා කිවුවලු :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවට... :lol:

    :rofl: ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ...... :no: ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ...... :P
     

    kingdewi

    Well-known member
  • :rofl: ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ...... :no: ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ...... :P

    නෑ...;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ලිමිට් තියා මොකක්වත් ඒකේ මීටර් වැඩ නෑ...... හැබැයි ලෙලි යන්න පාගන්න පුලුවන්..... ඈතුලේ ඉන්න එක තමා අවුල..... සීට් එක යටින් එංජිමේ රස්නේ..... උඩින් වහලේ රස්නේ..... බිත්තර ටිකක් එහෙම ඈතුලේ තිබ්බොත්, නිකම්ම තම්බ ගන්න පුලුවන්...... :P

    ඉඳපන් ඉඳපන් අලුත් භාණ්ඩේ බස්සනකන් :cool:;) ළමයි ඉපදිච්ච ගමන් බඩගාන්නෙ ඇවිදින්නේ නෑනේ :P
     
    Status
    Not open for further replies.