අවුරුද්දකට විතර කලින් ගියේ අන්තිමට. අවුරුද්දට පස්සේ නුවර එළියේ සීසන් එක, එතකොට යමුද...
යමු යමු..... 
හොට්ටනි බැංකොක් ටුවර් එකක් ඇත යන උන් ඉන්නවනම් වරෝ ! මම නම් යනෝ අප්‍රේල් වල![]()

සල්ලි නෑ බං ..හොට්ටනි බැංකොක් ටුවර් එකක් ඇත යන උන් ඉන්නවනම් වරෝ ! මම නම් යනෝ අප්‍රේල් වල![]()

අඩෝ ඒක අහස් කූර වගේ මතකද පාගල ගිය හැටි උඹම ?![]()
හා හා වැඩි කතා එලියට දාන්න එපා..... අර කාර් එකක් පස්සේ පාගපු හැටි එහෙමත් කියවෙයි........!! 

2000rpm Limit එක ඕකෙ නෑ නේද බන්![]()
ලිමිට් තියා මොකක්වත් ඒකේ මීටර් වැඩ නෑ...... හැබැයි ලෙලි යන්න පාගන්න පුලුවන්..... ඈතුලේ ඉන්න එක තමා අවුල..... සීට් එක යටින් එංජිමේ රස්නේ..... උඩින් වහලේ රස්නේ..... බිත්තර ටිකක් එහෙම ඈතුලේ තිබ්බොත්, නිකම්ම තම්බ ගන්න පුලුවන්...... 

![]()

වෙලාවට...![]()
ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ......
ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ...... 
ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ......
ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ......
![]()

හොට්ටනි බැංකොක් ටුවර් එකක් ඇත යන උන් ඉන්නවනම් වරෝ ! මම නම් යනෝ අප්‍රේල් වල![]()
අපිට කොහෙන්ද පූසෝ මාළු...... 
ලිමිට් තියා මොකක්වත් ඒකේ මීටර් වැඩ නෑ...... හැබැයි ලෙලි යන්න පාගන්න පුලුවන්..... ඈතුලේ ඉන්න එක තමා අවුල..... සීට් එක යටින් එංජිමේ රස්නේ..... උඩින් වහලේ රස්නේ..... බිත්තර ටිකක් එහෙම ඈතුලේ තිබ්බොත්, නිකම්ම තම්බ ගන්න පුලුවන්......
![]()

ළමයි ඉපදිච්ච ගමන් බඩගාන්නෙ ඇවිදින්නේ නෑනේ 