එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ......
KDH එකක්ම ගන්න ලැබේවා......
![]()
KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි !

එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ......
KDH එකක්ම ගන්න ලැබේවා......
![]()

jetstar,airasia එහෙම යන්නෙ නැද්ද ඔය පැත්තෙ ?යකෝ බිමින් යන එකක නම් යනවා අඩු එකකtiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ
![]()
යකෝ බිමින් යන එකක නම් යනවා අඩු එකකtiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ
![]()

එයාව තියල මම කිව්වා වගේ ඒ යන ටිකට් එකේ ගානට බඩු ගෙනත් දීපිය
![]()
ඔන්න මම ඒක කිව්වා..... අන්න උඹට අමතනවා....... 
මේ දවස් වල ටිකක් අවුල් බං.. සල්ලි දෙන්න තියන උන් ෆෝන් ඕෆ් කරගෙනත් එක්ක!![]()
නොදකින් විතරක්...... බැරිද අර මම අර *රි තම්බියට දුන්න ගේම වගේ වැඩක් දෙන්න...... 
එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ......
KDH එකක්ම ගන්න ලැබේවා......
![]()
KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි !![]()

අනේ පල යන්න බොරු නොකිය... අම්මෝ මූ ගහන පච...![]()
වෙලාවක වරෙන් යන්න...... 
මේ දවස් වල ටිකක් අවුල් බං.. සල්ලි දෙන්න තියන උන් ෆෝන් ඕෆ් කරගෙනත් එක්ක!![]()

..නෑ එපා ....තැන්කූ
අපි එදා කාර් එකේ ආවනේ ......ලේලන්ඩ් එකේ වගේම තමා වෙනසක් නෑ![]()
හික් හික්..... මතකයි නේ......

ඔන්න මම ඒක කිව්වා..... අන්න උඹට අමතනවා.......
![]()

KDH එකක්ම ගැනීමට ලක්ශපතියෙක් වේවා...![]()

මගුලක් කියනවා මම මේ කර එකක් හොයනවා වටේ කැරකි කැරකි ! තියෙන එව්වා දස්පා![]()

නොදකින් විතරක්...... බැරිද අර මම අර *රි තම්බියට දුන්න ගේම වගේ වැඩක් දෙන්න......
![]()

KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි !![]()
ගනින් යකෝ ලීස් එකක් දාලා හරි ගන්න එකේ හොද එකක්.... දැන් වගේම තැම්බි තැම්බි ඉන්න නම් එකක් ගන්න එපා......
ලීස් එකකට ඕනා නම්, අම්මාට කියලා, පීපල්ස් ලීසින් එකේ සෙට් කරලා දෙන්නම්......
අම්මා, මගේ බිස්නස් වලට 
උනාට, අනිත් ඕනා එකෙක්ට උදව් කරනවා.....

හරි එන්නම්... කියපං යන වෙලාවක...
මේ සතියේ යමුද.....?? හැබැයි උදේ 3.30ට කොළඹින්..... 
රැවුලයි කැඳයි දෙකක් බෑ කියහන් !![]()
එයාව දාලා නම් යන්න වෙන්නේ නෑ බං...... 