EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ...... :yes: KDH එකක්ම ගන්න ලැබේවා...... :D:yes::cool:

    KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි ! :no::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ බිමින් යන එකක නම් යනවා අඩු එකක :angry: tiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ :rofl::baffled:
    jetstar,airasia එහෙම යන්නෙ නැද්ද ඔය පැත්තෙ ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ බිමින් යන එකක නම් යනවා අඩු එකක :angry: tiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ :rofl::baffled:

    :lol:

    ඒවගේ පහසුකම් අඩු බං.. සීට් පොඩියි.. කෑම පොඩ්ඩයි.. බොන්න දෙන්නේ නෑ.. ඕවගෙන් තමයි උන් ගාන අඩු කරලා තියෙන්නෙ... හැබැයි ඉතිං ශ්‍රී ලංකන් නම් සුපිරි තමයිලු.. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල ටිකක් අවුල් බං.. සල්ලි දෙන්න තියන උන් ෆෝන් ඕෆ් කරගෙනත් එක්ක! :angry:

    :frown: නොදකින් විතරක්...... බැරිද අර මම අර *රි තම්බියට දුන්න ගේම වගේ වැඩක් දෙන්න...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ...... :yes: KDH එකක්ම ගන්න ලැබේවා...... :D:yes::cool:

    KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි ! :no::dull:

    KDH එකක්ම ගැනීමට ලක්ශපතියෙක් වේවා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවස් වල ටිකක් අවුල් බං.. සල්ලි දෙන්න තියන උන් ෆෝන් ඕෆ් කරගෙනත් එක්ක! :angry:

    ලංකාවේ උන්ද..? රත්නයගේ ලේලන්ඩ් එකෙන් ගිහ්ල්ලා දෙමු ගේමක්... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    KDH එකක්ම ගැනීමට ලක්ශපතියෙක් වේවා... :yes:

    මගුලක් කියනවා මම මේ කර එකක් හොයනවා වටේ කැරකි කැරකි ! තියෙන එව්වා දස්පා :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුලක් කියනවා මම මේ කර එකක් හොයනවා වටේ කැරකි කැරකි ! තියෙන එව්වා දස්පා :baffled:

    කාර්...? හැබැයි ඔන්න දැන් නම් ගනන් අඩුවෙලා තියෙන්නෙ...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: නොදකින් විතරක්...... බැරිද අර මම අර *රි තම්බියට දුන්න ගේම වගේ වැඩක් දෙන්න...... :angry:

    තම්බියට රිදුනේ නෑනේ ..දැන් ගහගනින් රවුටරේ *කේ :baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    KDH ගන්න මම ලක්සපතියෙක් නොවෙමි ! :no::dull:

    :frown: ගනින් යකෝ ලීස් එකක් දාලා හරි ගන්න එකේ හොද එකක්.... දැන් වගේම තැම්බි තැම්බි ඉන්න නම් එකක් ගන්න එපා...... :no: ලීස් එකකට ඕනා නම්, අම්මාට කියලා, පීපල්ස් ලීසින් එකේ සෙට් කරලා දෙන්නම්...... :yes: අම්මා, මගේ බිස්නස් වලට :dull::baffled: උනාට, අනිත් ඕනා එකෙක්ට උදව් කරනවා..... :yes: :rofl:
     
    Status
    Not open for further replies.