EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලබ්බ තමා :oo:

    සිරාවට.. පොඩ්ඩක් ඔටෝ ලංකා බලපං... 2004 පැසෝ එකක් තිබ්බා 21 ට.. AK12 17/70 ට තිබ්බා... BK12 එකක් නම් තිබ්බා 18/90 ට.. 2003 එකක්... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තම්බියට රිදුනේ නෑනේ ..දැන් ගහගනින් රවුටරේ *කේ :baffled::rofl:

    :rofl: ඌට රිදුනේ නැති උනාට, මගේ පාඩුව ශේප් කරගත්තනේ මම..... :yes: ඌට රිදෙන්නේ, වොරන්ටි කේස් එකක් ආව වෙලාවට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලගේ බස් එකක්ද..? ගිහිල්ලා එදාම එනවද..?

    :yes: ඔව් එදාම එනවා බොහෝ විට‍..... දවස චාටර් වගේ නම්, පහුවදා උදේ එනවා..... ඩ්‍රයිවර් හබරණ එකෙක්.... ඌ ගෙදර යනවා..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් එදාම එනවා බොහෝ විට‍..... දවස චාටර් වගේ නම්, පහුවදා උදේ එනවා..... ඩ්‍රයිවර් හබරණ එකෙක්.... ඌ ගෙදර යනවා..... :yes:

    වයිෆ් නැති දවසක සෙට් වෙන්නම්.. එයා ගෙදර ඉන්න දවස් වල තනියෙන් රවුම් ගහනවා කියලා බර බරේ දානවා... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ් නැති දවසක සෙට් වෙන්නම්.. එයා ගෙදර ඉන්න දවස් වල තනියෙන් රවුම් ගහනවා කියලා බර බරේ දානවා... :P

    :oo: එයාවත් එක්කන් යන්...... එහෙම උනොත්, අරයවත් එක්කන් ගිහින්, දවසක් ඒ පැත්තේ ඉදලම එමු...... :yes: මටත් බර බරේ ගෙදර එක්කන් යන්නේ නෑ කියලා..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: එයාවත් එක්කන් යන්...... එහෙම උනොත්, අරයවත් එක්කන් ගිහින්, දවසක් ඒ පැත්තේ ඉදලම එමු...... :yes: මටත් බර බරේ ගෙදර එක්කන් යන්නේ නෑ කියලා..... :P

    ඒකත් හොඳ අදහස... :yes: බලමු... මම අහලා කියන්නම්... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකත් හොඳ අදහස... :yes: බලමු... මම අහලා කියන්නම්... :cool:
    උඹ යනවනම් පිටගැස්මට බෙහෙත් එහෙම විදගෙන පලයන්...:baffled::rolleyes:
     
    kingdewi

    Well-known member
  • :frown: ගනින් යකෝ ලීස් එකක් දාලා හරි ගන්න එකේ හොද එකක්.... දැන් වගේම තැම්බි තැම්බි ඉන්න නම් එකක් ගන්න එපා...... :no: ලීස් එකකට ඕනා නම්, අම්මාට කියලා, පීපල්ස් ලීසින් එකේ සෙට් කරලා දෙන්නම්...... :yes: අම්මා, මගේ බිස්නස් වලට :dull::baffled: උනාට, අනිත් ඕනා එකෙක්ට උදව් කරනවා..... :yes: :rofl:
    ..උඹේ බිසිනොස් ගැන අම්මා හොඳින්ම දන්න නිසයි එහෙම කරන්නෙ :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ..උඹේ බිසිනොස් ගැන අම්මා හොඳින්ම දන්න නිසයි එහෙම කරන්නෙ :P:P

    පිස්සුද පීපල්ස් ලීසින් එකෙන් ලීස් කරන්න පට්ට ගනන්නේ උන්ගේ..... මම සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා බැංකුවෙන් සෑහෙන්න වාසියක් වෙන්න.......
     
    Status
    Not open for further replies.