Team Traveler's Waterfall Hunt.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෑහෙන කාලෙකින් එලකිරිය පැත්තට ගොඩ වැදුනේ. මුලින්ම එලකිරි සංචාරකයා එක්ක ආදරයෙන් එකතුවෙලා ඉන්න එලකිරි අඩවියේ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පසුගිය සංචාර කීපයකම ත්‍රෙඩ්ස් පල කරන්නට ප්‍රමාද වීම පිළිබඳව. හැකි ඉක්මනින්ම පහුගිය චාරිකා සටහන් ඔයාලා වෙත අරගෙන එන්න අපේ සාමාජිකයන් යුහුසුලුව කටයුතු කරනවා.

    මේ කාලෙකට පස්සේ එලකිරියට ගොඩ වැදුනේ තවත් සාර්ථක සංචාරයක අවසානය සටහන් කරන්නයි. පසුගිය ඉරිදා ලංකාවේ ලස්සනම ලස්සන දිය ඇලි සොයා ගිය ගමනේ සාර්ථක අවසානය සනිටුහන් කරන ගමන්ම අපිත් එක්ක සංචාරයට සහභාගී වෙච්ච සාමාජික සාමාජිකාවන්ට ස්තුතිය මෙමගින් සනිටුහන් කරන්න හිතුවා.



    නදීර - The Driver ("I don't care about the distance. Only thing I do care is the Time")
    Adviser (Traveling/Vehicles ) @ Team Travelers
    "නදියා"
    479819_10151466552069431_905745898_n.jpg



    ආදිත්‍ය - "Founder"
    Presenter @ Team Travelers
    "JK/කඩියා"
    733904_10151466561494431_1470521553_n.jpg



    චමිත් - "Silent Hunter"
    Adviser (Routes/ Locations/ Destinations) @ Team Travelers
    "චමිතා"
    541620_10151466551294431_293334210_n.jpg



    චාමික - "Official Entertainment Partner"
    Translator/Writer @ Team Travelers
    "චාමියා/ඩප්පියා"
    72327_10151466551834431_1057846449_n.jpg



    දිලුම් - "The Learning Kid"
    Marketer @ Team Travelers
    "බස් දිලුමා"
    580569_10151466551049431_277540989_n.jpg



    අමිල - "ස්ප්‍රයිට්.. පාර කෙලිං"
    Videographer/Editor @ Team Travelers
    "බංඩා"
    166780_10151466549879431_85312356_n.jpg



    අජිත් - "Rough Rider" (*Conditions Apply)
    Marketer @ Team Travelers
    "බෝල්ටා"
    625515_10151466551119431_710773477_n.jpg



    සංජීව - "Supplier"
    Marketer @ Team Travelers
    "සතරේ "
    602953_10151505872191418_545386107_n.jpg



    නිසල් - "Social Media Addict"
    Adviser (Social Media) @ Team Travelers
    "නිකා"
    542834_10151466552414431_2125531612_n.jpg



    තරින්ද - "Uncle"
    Marketer @ Team Travelers
    "තරියා"
    29028_10151505868441418_1900455986_n.jpg



    නවෝද - "Rail Enthusiast "
    Photographer @ Team Travelers
    "පෙරා"
    733954_10151466552764431_1678922573_n.jpg


    ඒ වගේම අපිත් එක්ක ගමනට සහභාගී වෙච්ච අපේ එලකිරි සාමාජික අංජුවත්, ශෂී නංගිවත් ආදරයෙන් මතක් කරන්න ඕනා.


    අපිට සහාය දක්වපු හැමෝටම ස්තූතියි. ත්‍රෙඩ් එකත් අරගෙන ඉක්මනින්ම හමුවෙන තෙක් රැදී සිටින්න එලකිරි සංචාරකයා සමඟ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරින්ද අන්කලුත් ඉන්නෙ :P
    දැන් නම් හොදටම වයස පෙනවා මුනෙ හමත් රැලි වැටිලා:P ලගදිම සෙත්ත පොච්චි වෙයිද දන්නෙ නැහැ :rofl::rofl:
    දිර්ගායුශ පතනවා තරියාට
    1.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අනික බන් දැන් තරි අංකල් විනොද චාරික යන වයසකද ඉන්නෙ :angry:
    ගමෙ ඉන්න නාකි අම්මණ්ඩිලත් එක්ක වන්දනාවෙ යන්න සෙට් වෙන්න ඔන කාලෙ
    කොල්ලො ටිකත් ඉස්සර කරගෙන විනොද චාරිකා යනවා:rofl: නහින දෙහින කාලෙ පිනක් දහමක් කොර ගන්නෙ නැතිව:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනික බන් දැන් තරි අංකල් විනොද චාරික යන වයසකද ඉන්නෙ :angry:
    ගමෙ ඉන්න නාකි අම්මණ්ඩිලත් එක්ක වන්දනාවෙ යන්න සෙට් වෙන්න ඔන කාලෙ
    කොල්ලො ටිකත් ඉස්සර කරගෙන විනොද චාරිකා යනවා:rofl: නහින දෙහින කාලෙ පිනක් දහමක් කොර ගන්නෙ නැතිව:oo:

    මමනම් ඔච්චර සැරට ඇහුවේ නෑ.......... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ බං ෆොටෝස්....... මදැයි දෙයියනේ කියලා ඇල්ලක් බලන්න ආවා......... :P

    :yes: සිරාවට අපේ ඩේටා ලිමිට් පනිනවා මේ හිපාටුවන්ගේ පින්තූර බලන්න ගිහින්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනික බන් දැන් තරි අංකල් විනොද චාරික යන වයසකද ඉන්නෙ :angry:
    ගමෙ ඉන්න නාකි අම්මණ්ඩිලත් එක්ක වන්දනාවෙ යන්න සෙට් වෙන්න ඔන කාලෙ
    කොල්ලො ටිකත් ඉස්සර කරගෙන විනොද චාරිකා යනවා:rofl: නහින දෙහින කාලෙ පිනක් දහමක් කොර ගන්නෙ නැතිව:oo:

    :rofl: ඔටු පුතා අමතගනියි වගේ...... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමනම් ඔච්චර සැරට ඇහුවේ නෑ.......... :rofl:

    චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
    වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ

    අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ:baffled::rofl: