මෙතෙක් දුරක් මගෙ ජීවිතයේ නන් අයුරින් උපකාර කල සැම දෙනාම අගය කරන අතර පාසල් සමයේ තිස් හය දෙනෙකුගෙන් යුත් සාමන්්ය පෙළ පංතියේ තිස් ගනනින් ඉහලට නො ආ මා ඉගනීම සඳහා දිරිමත් කල දැනුමින්ද සවිමත් කර විශ්වවිද්‍යාලය කරා ගෙන ආ මගෙ කලණ මිතුරා මම අගය කරමි. අදටද ඔහුගේ උදව් එසේමය.
nice thread![]()



. 



නියම පෞරුෂය තියෙන්නෙ: නිහතමානීකම, බොහෝ ඇසු-පිරූ තැන් ඇතිකම, දයාව, ප්රශන්නකම, කලබලනොවීම, උපේක්ශාව හා නිසිදේ නිසිතැන පැසසීමට ඇති හැකියාව තුලයි
හැබැයි මේ සමාජය බෝහෝවිට දන්නෙනෑ ඇගයීමකට ලක්කරන්න වැයවෙන වචන 2-3කින් මහා වෙනසක් කරන්න පුලුවන් කියන එක.... සමහර විට එය ජීවිත නැතිවෙන යුද්දයක් නැවැත්වීමක් වෙන්නත් පුලුවන්.....