Thank's apith 1kka share kalata

Thank you for the honor of commenting on this thread!ElazzzzzzzzzThank's apith 1kka share kalata
Bookmark 1kak dagattha,Passe balannam![]()

අනිවාර්යයෙන්ම... ගොඩක් අය Thread එකක් දාලා ඉල්ලනවා දැකලා තියනවද, rep එපා... කොමෙන්ට් කරන්න කියලා. ඇත්තටම rep වලට වඩා එක වචන දෙකකින් කරන අගය කිරීමක තියන වටිනාකම කියලා නිම කරන්න බැහැ.මමත් හිතාගත්තා ජීවිතේ ඉන්න යම් වැදගත් පුද්ගලයන්ට ලියුම් කරදහි කෑල්ලක් හරි දාලා අගය කිරීමක් කරන්න ඕනේ කියලා.. ස්තුතියි.

බොහෝම ස්තුතියි යාළුවා ....![]()
ඔබටත්![]()
![]()
![]()



බොහොම ස්තුතියි සොයුර. ඔබට හැකි නම් Elakiri එකේ ඉන්න අගය කරන්න ඕනි කියලා හිතෙන එක් කෙනෙක්ව අගය කරන්න. එතකොට ඒ කෙනා තව කෙනෙක්ව අගය කරයි... එහෙම මේක Chain එකක් වගේ යයි කියන, ඒ අදහසින් තමයි මම මේ Thread එක දැම්මේ.එළකිරියෙ නම් විශාල පිරිසක් ඉන්නවා අගය කරන්න ඕනි.. ඒත් ඉතිං නම් වශයෙන් කියන්න අමාරුයි..
ස්තුතියි සහෝ... මොකද උනේ? අන්න උබ Missing කියලා උබව හොයන්න වෙනම ත්රෙඩ් එකක් දාලා.


එළකිරියේ මම අගය කරන කෙනා..............
කොස්&පොල් සහෝදරයා.........
වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි....තමන් ගේ බිරිදට, දරුවන්ට තියන ආදරය නිසා..........

