
"ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."
ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........![]()

හරියට ගාථාව කියල තියෙනවා![]()
tharinda uncle awada .. : p

නියම ප්රතිපල ලැබෙයි, බලාගෙන හිටු....නැතුව බෑනේ නියම ප්රතිපල ලැබෙන්නේ නෑනේ නැත්නම්.......


නියම ප්රතිපල ලැබෙයි, බලාගෙන හිටු....![]()


තාම නෑ...... දේවාලෙකට ගිහින්ලු වස්කවි කියන්න විහිළු කරපු එවුන්ට........![]()
අනේ මමනම් නෑ ඕවට.. 

නැතුව බෑනේ නියම ප්රතිපල ලැබෙන්නේ නෑනේ නැත්නම්.......

මම කිවුවත් එක්ක විහිලු කරන්න එපා කියලා කනකට ඇහුවෙ නැහැනියම ප්රතිපල ලැබෙයි, බලාගෙන හිටු....![]()


අනේ මමනම් නෑ ඕවට..
![]()
ඇමතුවොත් හරි නෙලුවොත් හරි යනවාමයි ජිනීවා.....![]()

ඒ ගැන තමා පොඩ්ඩක් සැක. කොහොම ප්රතිපල ලැබෙයිද දන්නේ නැ මේ ඔක්කොම කියෙව්වම![]()