Team Traveler's Waterfall Hunt.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    nakiya thirihan wela
    කවුද යකො මෙ ටැග් එක දැම්මෙ:oo:
    විස්තර ටික තියෙන්නෙ කොයි පිටුවෙද:rolleyes:

    ජයවේවා
    11.gif

    දාපු එකාගේ නමේ 119 කැල්ලක් තියෙනවාද :P

    අලුත් පිටුවක විස්තර දායි.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    "ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."


    ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........ :cool::cool:


    හරියට ගාථාව කියල තියෙනවා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැතුව බෑනේ නියම ප්‍රතිපල ලැබෙන්නේ නෑනේ නැත්නම්.......
    නියම ප්‍රතිපල ලැබෙයි, බලාගෙන හිටු....:baffled::rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාම නෑ...... දේවාලෙකට ගිහින්ලු වස්කවි කියන්න විහිළු කරපු එවුන්ට........ :rolleyes:
    :oo: අනේ මමනම් නෑ ඕවට.. :no::rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නැතුව බෑනේ නියම ප්‍රතිපල ලැබෙන්නේ නෑනේ නැත්නම්.......

    ඒ ගැන තමා පොඩ්ඩක් සැක. කොහොම ප්‍රතිපල ලැබෙයිද දන්නේ නැ මේ ඔක්කොම කියෙව්වම :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියම ප්‍රතිපල ලැබෙයි, බලාගෙන හිටු....:baffled::rolleyes:
    මම කිවුවත් එක්ක විහිලු කරන්න එපා කියලා කනකට ඇහුවෙ නැහැ:baffled::oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ගැන තමා පොඩ්ඩක් සැක. කොහොම ප්‍රතිපල ලැබෙයිද දන්නේ නැ මේ ඔක්කොම කියෙව්වම :rofl:

    බාගෙට සුදු (හේදුවොත්නම් ෆුල්ම සුදු) වෑන් එකක සංචාරයක් ලැබෙයි හොඳ සංග්‍රහයක් එක්කම.......