සද්දයක් දාන්න තරම් දෙයක් නැති හින්ඳා.මොකෝ සද්දයක් නැත්තේ.....??
ආතතියද.....??
![]()
මේ උබල වාරකන් කාලෙදී මොනවද කලේ?
වාරකන් කාලෙදි, කිරියටම වෙලා හිටියා..... රේඩියෝ ඈහුවා..... 

සද්දයක් දාන්න තරම් දෙයක් නැති හින්ඳා.
ඒ මක්කැයි...... ඕපනින් එකක් සෙට් වෙන්න ඉඩ තියේ..... බලමුකෝ.... තවම තීරණයක් නෑ..... 
මරිසියා ඇවිත්.......

ඔන්න ඉතිං පුදන කොටම කාපි යකා කිව්වලු....මූ ඇවිත් තියෙන්නේ ඩ්‍රයි සීසන් එකේ ටයිම් පාස් කරගන්න.....මේ උබල වාරකන් කාලෙදී මොනවද කලේ?


ඉන්නේ බුල්ඩෝසර්.....5000ක් දුවන්න මේ භද්‍ර කල්පය ම යයි!!!!!සීසන් වෙන්න ඕවා කිලෝමීටර 5000 දුවන්න ඕනෙද?![]()



උඹට කඩදාසි බෝට්ටුවක් වත් යවන්න බැරි එකට අපි පලි නෑ බං
උබ පදින පාරු![]()

ඒ මක්කැයි...... ඕපනින් එකක් සෙට් වෙන්න ඉඩ තියේ..... බලමුකෝ.... තවම තීරණයක් නෑ.....
![]()

ඒත් ඉතිං ටික කාලයක් යනකං තුන්දොරම විවෘත්තයි හැබැයි,.මටත් වාරකන් පටන් ගත්තා දවස් දෙකකට කලින්![]()
![]()

හ්ම්.........ඒත් ඉතිං ටික කාලයක් යනකං තුන්දොරම විවෘත්තයි හැබැයි,.![]()


හ්ම්.........
එපා කියලයි මම නං කියන්නේ........නියම මාර්ගෙ සහ අතුරු මාර්ගෙ යන්න.......
තාම පළමු මාස 3 නේ....
දෙවන මාස 3 දි නම් ඔය වඩේ බදින්නෙ නැතුව මොනව හරි කර ගන්නව නම්.......
අන්තිම හරියෙත් එපා මොකද රිස්ක් එක වැඩියි.....
සෙල්ලම් කොල්ලා දෙක තුනක් හොයා ගනින් කෝකටත්..........![]()

