EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරිසියා ඇවිත්.......:P
    මේ උබල වාරකන් කාලෙදී මොනවද කලේ?
    ඔන්න ඉතිං පුදන කොටම කාපි යකා කිව්වලු....මූ ඇවිත් තියෙන්නේ ඩ්‍රයි සීසන් එකේ ටයිම් පාස් කරගන්න.....
    අත සරණං ගච්ඡාමි කියල උදේට සහ හවසට කියල වැඩ පටන් ගනින්........:dull::dull:
    සීසන් වෙන්න ඕවා කිලෝමීටර 5000 දුවන්න ඕනෙද? :P
    ඉන්නේ බුල්ඩෝසර්.....5000ක් දුවන්න මේ භද්‍ර කල්පය ම යයි!!!!!:dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් වාරකන් පටන් ගත්තා දවස් දෙකකට කලින් :baffled: :(
    ඒත් ඉතිං ටික කාලයක් යනකං තුන්දොරම විවෘත්තයි හැබැයි,. ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒත් ඉතිං ටික කාලයක් යනකං තුන්දොරම විවෘත්තයි හැබැයි,. ;)
    හ්ම්.........:no:
    එපා කියලයි මම නං කියන්නේ........නියම මාර්ගෙ සහ අතුරු මාර්ගෙ යන්න.......
    තාම පළමු මාස 3 නේ....
    දෙවන මාස 3 දි නම් ඔය වඩේ බදින්නෙ නැතුව මොනව හරි කර ගන්නව නම්.......
    අන්තිම හරියෙත් එපා මොකද රිස්ක් එක වැඩියි.....
    සෙල්ලම් කොල්ලා දෙක තුනක් හොයා ගනින් කෝකටත්..........:P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    කොල්ලෝ ? :baffled::baffled: :oo: :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වාරකන් කාලේදි උබල එලවපු නැවු එහෙම තියේ නම් දැන් ඒවා කිව්වටම කමක් නෑ :rolleyes:
     
    Status
    Not open for further replies.